චරිත හැදින්වීම.

261 2 0
                                    

සිසුරි තිනාරා සමරසිංහ-: ප්‍රසිද්ධ මිශ්‍ර පාසලක පන්තිය තුල කැපී පෙනෙන ගුරුවරුන්ගේ සිත දිනාගත් ශිෂ්‍යාවක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සිසුරි තිනාරා සමරසිංහ-:
ප්‍රසිද්ධ මිශ්‍ර පාසලක පන්තිය තුල කැපී පෙනෙන ගුරුවරුන්ගේ සිත දිනාගත් ශිෂ්‍යාවක්.මධ්‍යම පාන්තික පවුලක බාලයයි.දගකාරී තරුනියකි.හොදම මිතුරියන් තිදෙනෙක් සිටී.

අශ්වින් අකලන්ක දිසානායක-: ප්‍රසිද්ධ පිරිමි පාසලක අධ්‍යාපනය අතින් කැපී පෙනෙන ශිෂ්‍යයෙක් වන අතර දක්ෂ ක්‍රීඩකයෙකු වේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අශ්වින් අකලන්ක දිසානායක-:
ප්‍රසිද්ධ පිරිමි පාසලක අධ්‍යාපනය අතින් කැපී පෙනෙන ශිෂ්‍යයෙක් වන අතර දක්ෂ ක්‍රීඩකයෙකු වේ.ධනවත් පවුලක වැඩිමල් පුතුය. නිහඬ චරිතයක් වන ඔහුට හොදම මිතුරන් හතර දෙනෙකු සිටි.

 නිහඬ චරිතයක් වන ඔහුට හොදම මිතුරන් හතර දෙනෙකු සිටි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


නෙතුලි තූර්යා විජේසිංහ -:
සිසුරිගේ හොදම මිතුරියයි. පන්තිය තුල කැපී පෙනෙන ශිෂ්‍යයෙක් වන අතර දගකාර මෙන්ම කටකාර තරුනියකි.

දනුශ්ක මිහේන් ධර්මරත්න-: අශ්විනගේ හොදම මිතුරාය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


දනුශ්ක මිහේන් ධර්මරත්න-:
අශ්විනගේ හොදම මිතුරාය.අධ්‍යාපනය හා ක්‍රීඩා අතින් දක්ශයෙකු වන අතර ධනවත් පවුලක එකම පුතු වේ. අශ්වින්ගේ සෙවනැල්ල මෙන් ඔහුට සවියක් වේ.

සෙසු චරිත-:
- බියෝන් කෙනුල්‍ය
- වර්ශා දෙව්ලිනි
- සහේලි ගෞර්යා
- යෙනුක ගුහාන්
- ශාක්‍ය මිහිනුල්
- චරිත් තිනේත්‍ර
- විහන්ස
- ආදිත්‍ය
තව ඉන්නව ඉතින් ඔක්කොම කියන්න බෑනෙ.

චරිත වලට නම් දුන්නට thankyou adithya
Cover page එකට thankyou mathee

Hi friends මේක මගේ first ස්ටෝරි එක. හොදද නම් දන්නෙ නෑ. ඔයාල කියවල බලන්න.pls අඩුවක් තිබ්බොත් කියන් යන්න ලමායි . මන් හිතනව ඔයාල cinderella ස්ටෝරි එකට කැමති වෙයි කියලා... ඉක්මනට කතාව ගේන්නම්ම්..... බායි.💓

cinderella Where stories live. Discover now