තාත්තාත් කැනඩා ගියා... පාලුයි අනේ එයා නැතුව. ආපහු එයාට නිවාඩු එන්න වෙන්නෙ අවුරුද්දකින්.මන් කොහොම මේව දරාගන්නද දෙයියනේ.... අයියල කට්ටියම දැන් එක්සෑම් එකට හොදටම ලෑස්ති වෙලා ඉන්නෙ. දැන් දුන්නොත් දැන් ලියන සයිස් එකේ ඉන්නෙ පොරවල් ටික. බ්රයිට් කේස් ටිකක්නෙ. අපි ඉතින් ඉස්කෝලෙන් ක්ලාස් එකට ක්ලාස් එකෙන් ගෙදරට. එයාල කියලත් වෙනසක් නෑ ඉතින්. ඒ සේරම වැඩ අස්සෙන් අශ්වින් අයිය බිස්නස් එක ගැන බලන්නත් අමතක කරේ නෑ. එයා ඒකයි මේකයි දෙකම හොදට කරන් යනව. අනේ මන්ද ඉතින් මාස ගානක් හරි ඉක්මනට ගෙවිල් ගියෙ හිතන්නවත් වෙලාවක් ඉතුරු නොකර. අවුරුදු දහඅටයි කියන්නෙ ඉතින් දැන් වැඩිහිටියෙක් නේද. ඔව්ව්ව්ව්ව් ඒකනේ.... ඒත් ඇයි මුන් මට අතදරුවෙක්ට වගේ සලකන්නෙ. ඔක්කොමත් හරි අශ්වින් අයියගෙ කෝලන්. මන් ඉතින් දහඅටක් උනාට එයා ඉස්සරහ අවුරුදු දෙකක් විතර එකෙක් වගේ හැසිරෙන එක වෙනම දෙයක්. චරිත් අයියයි යෙනුක අයියයි දැන් ගෑල්ලමයි හොයාගෙන.මාස ගානකින් පස්සෙ ලයින් කර කර හිටපු උන් කැමැත්ත දුන්නනෙ. අපරාදෙ කියන්න බෑ දැන් මුලු සෙට් එකෙන්ම සින්ගල් අපි දෙන්න විතරයි. ගැම්මක් තමයි ඉතින් . එයා මගේනේඒඒ...... ඒ මොන දේ උනත් අයියල මට කිසි වෙනසක් කරේ නෑ. මන් දන්නෑ ඇයි කියන්න. සමහරවිට එයාල හැමවෙලේම කියනව වගේ මන් එයාගෙම නංගි වගේ හින්ද වෙන්නත් ඇති . කෙල්ලො එක්ක වලි දාගන්නැතුව ඕන දෙයක්. අයියල කවදාවක් ක්ලාස් කට් කරන් ගෑනු ලමය එක්ක ඇවිදින්න ගියෙ නෑනෙ. එයාලව ක්ලාස් යවල එයාලත් ක්ලාස් ගිහින් ඊට පස්සෙ තමයි ආදරේ කරන්නෙ.
" අපි යන් අරකට."
" පාර්ක් එකට! ලමා උයනට!?. ඔයාගෙ වයස කීයද සිසූ."
" දාහ්අතයි... යම්කූඌඌඌ...."
" අපි ලොකුයිනෙ අනේ ඕකෙ යන්න දෙන එකක් නෑ."
" නෑ නෑ පූවන් අනා....... යන්කූඌ.... අහ්අනේඑඒඒයි... "
" මේ පොඩි එකාව එක්කන් පලයන් බන්.ඔහොම හුරතල් වෙද්දි කොහොමද බන් බෑ කියන්නෙ."
අන්න ඒකයි. පොඩි එකාව එක්කන් යන්න අයියේ.... පාර්ක් එකේ බලු බල්ලෙක් නෑ. අපේ මුලු පවුලම ඉන්නව අද නම්. ඒ කියන්නෙ කොල්ලො ඇන්ඩ් එයාලගෙ ඒයිල ටික. ඒක හරි පිරිච්ච හැගීමක්. එයාලත් ඉතින් හරි හොදයිනෙ. ක්ලාස් කලින් ඇරුන දවසක කනාවට වගේ හැමෝම එකපාර සෙට් උනා. මන් අර පපී අයිස් දාල අශ්වින් අයියගෙ හිත දියකරල දනුශ්ක අයියගෙ සහයෝගයෙන්ම එයාවත් ඇදගෙනම පාර්ක් එක ඇතුලට දිව්ව. බබා එනෝ...... අපි ගැන කේලන් හොයන්න මේ වෙලාවෙ මිනිස්සු නෑනෙ. අපි.ඉන්නේ අපේ පාඩුවෙ. අනික කවුරුත් දැක්කත් කියන්න යන්නෙ නෑ . කොහොමත් අශ්වින් අයියගෙ එක්කෙනා කියල පටබැදිල ඉවර එකේ බය වෙන්න දෙයකුත් නෑනෙ.එහෙම කියන්නෙ විහිලුවට ඔය කියන උන් දන්නව අපි දෙන්න අතරෙ තාම එහෙනම් දෙයක් නෑ කියන්න. තාම? නෑ නෑ එහෙම නෑ. ඒත් ඉතින් අපි ද්න්න ඉන්නෙ ඒ වගේ හින්ද එයාල එහෙම හිතන එක සාධාරණයි. අශ්වින් අයියත් ඉතින් පාඩුවෙ ඉන්නෙ නෑනෙ මාත් එක්ක ඉද්දි. අපි දෙන්න ගිහිල්ල ඔන්චිල්ලස්වක ඉදගත්තම කට්ටියම ඇවිල්ල බංකුවලින් ඉදගත්තා. මේක ඇතුලෙ වෙලාවකට කපල් එහෙමත් ඉන්නව. ඒකට තමයි ඉතින් මේ බංකු .
YOU ARE READING
cinderella
Fantasyමේක සින්ඩරෙල්ලගෙ කතාව නම් නෙවේ. සින්ඩරෙල්ල වගෙ ලස්සන සින්ඩි කියන දගකාර ගෑනු ලමයගෙ කතාව. පාරෙදි අහම්බෙන් ඇගේ හැප්පුන ඒ කන්නාඩි දාන ලස්සන පිරිමි ලමයගෙ හැමදේම උන ඒ කෙල්ලගෙ කතාව.