ගෙහාන් ධනුජය කුලතුංග
අවුරුදු 21 යි. AL පලවෙනි පාර කෙලවගෙන ඉන්නේ. දෙවෙනි පාර ලියලා results එනකන් තුන්වෙනි පාර try කරන්න ඉන්නේ. ලොකු ලයින් ටිකක් විතර introverted.සාමාන්‍ය පවුලක කොල්ලෙක්. tube light එකක්. 🫥
සන්ජුල හේෂ් කරුණාරත්නඅවුරුදු 23. Pvt Campus එකක ඉගෙන ගන්නවා. උගත් calm and decent කොල්ලෙක් තව කිවුවොත් සල්ලිකාරයෙක්😎 ටවුන් එකේ ප්‍රසිද්ධ ලොකුම store එක මෙයාලගේ.
මේක nonff එකක්. කැමති විදිහට ඔයගොල්ලන්ට කියවන්න පුලුවන් වෙන්නයි මං tag ටිකක් දැම්මේ.
මෙයාලගේ ආදර කතාව මාත් එක්ක බලන්න ඔයත් එන්න💗
- මම සනා😸❤️
YOU ARE READING
අපේ කතන්දරේ | BL
Non-Fiction"ඇයි මට ආදරේ හිතුනේ?" "අනේ මන්දා" අයියාගේ "අනේ මන්දා" කියන වචනෙ ඇතුලේ කියා ගන්න බැරි තරම් දේවල් තියෙනවා කියලා මම දන්නවා.