Chapter 39

153 16 65
                                    

මේක මලම වුත්තක් වුණානේ.......මගුල.....









මුන් සේරගෙම තියෙන්නෙ බොරුව බලන් ගියාම......








ඔයාව අමතක කරන්න බෑ අරකයි ,මේකයි කිය කියා සීනී බෝල කතා කිවුවාට දැන් මාව මතකවත් නැද්ද කොහෙද.....





ඔව් ඉතිං දැන් අර ටියාද මියාද කියන නැට්ටිච්චියක් ඉන්නවනේ.......










ඈ යකෝව්...... ඇත්තටම......ඒ දෙන්නා සෙට් වෙලාද??????











අනේ ඉතිං මට නම් කමක් නෑ......

















ඒ!! ඇත්තටම ඒක එහෙමනම්!!!!!!
















උබට මොකද ගෙහාන් , උබට මොකද........මට අනුන්ගේ මගුල් වලින් වැඩක් නෑ.......මට වැඩක් නෑ....ඔව් මට වැඩක් නෑ...... අනේ හුත්ත.......














පේන විදිහට එහෙම දෙයක් වෙලාද මන්දා......ඒක තමා දැන් අරයා ඔච්චර බිසී.....අනික ඉස්සර වගේ ෆ්බී එකේ බූට් පෝස්ට් ෂෙයාර් කරන්නෙත් නෑනේ.....හිත හදන් පැත්තකට වෙලාද කොහෙද.....ම්ම්ම් ඒකත් ඇත්තටම හොදයි නේ....... හරි හරි එහෙනම් ඒකත් දැන් එහෙම වෙලානේ....













හරි දැන් සේරමත් හරි, ඒත් මං මොන එහෙකටද මේ කේන්ති අරන් ඉන්නේ......

ආආආආආආආ..........මට නම් පිස්සු වගේ අප්පාහ්........













































මට නම් පිස්සු වගේ අප්පාහ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




ඇයි එයාට විතරද එකේක විකාර මේවගේ දාන්න පුළුවන්..... හහ්.... මාත් දානවා.... හැබැයි වැඩේ කියන්නේ මේක එයාට වැදෙයිද....එයාට පේන්න දැම්මේ කියලා??මොකටද තරහ ගිහින් තියෙන්නෙ කියලවත් අහයිනේ......








අපේ කතන්දරේ | BLWhere stories live. Discover now