Chapter 36

127 20 110
                                    

කෙල්ලෙක් !!!
















සර්ගෙ අතේ එල්ලීගෙන!??????????????













කෙල්ලෙක්???????????















කෙල්ලෙක් සර්ගේ අතේ එල්ලීගෙන මක් කරනවද !!!!!!!!!!!!!!!!!!













ආහ්!!!!










නෑ නෑ.......








මං මොකටද මේ කලබල වෙලා ?????








අනික......









මං මොකක්ද එකක් බැස්ස එකෙක් වගේ මෙතන ගල් ගැහිලා ඉන්නේ ඇයි?????












"ආ මල්ලේ, හොඳ වෙලාවට උබ තාම ගිහින් නෑ..කෝ මට දීපන් ෆයිල් එක අර සර් ඉන්නවා"




"ආ.... ආහ්??"




"මොකද බං? අර හවස මං උබට දුන්න ෆයිල් එක ? කෝ ? ඔය අතේ තියෙන්නේ ඒකද?"




"ආ....මේ.... ඔව්....අයියේ"




"එල එල තැන්ක්ස් කොල්ලො ඈ , එහෙනම් අපි ගියා"




"ආ...හා....."





මං තවමත් හිටපු විදිහටම සර් දිහා බලන් ඉන්නවා.... මගේ ළගට රජිතයා එනවවත්, මගේ අතේ තිබ්බ ෆයිල් ටික ඇරන් ඌ ආපහු යනවවත් මට හෝදිසියක් නෑ.....



















"යමන් "



"ආහ්?"



"ගෙදර යමන්, මං එන්න ටිකක් පරක්කු වුණා "



"ආ හා....හා......."



"මොකෝ හොල්මනක් දැක්කා වගේ?"



"නෑ , එහෙම නෑ "



"හාකෝ...."



"......................."



"හෙට පෝය නිසා දවල් වෙනකන්ම සැප නින්දක් දාන්න පුළුවන් නේහ්"



".........................."



"මේ , හෙට කොහෙ හරි යමුද ?"



"............................"



"එක්කෝ ඕනි නෑ නේද..... කම්මැලියී "



"............................."










කවුද ඒ කෙල්ල ? සර්ගෙ නංගිවත්ද ? නෑ නෑ එයා වෙන්න බෑ.... මං උරගස්ගෙ ෆ්බී එකේ එයාගේ නංගිගේ ෆොටෝස් දැකලා තියේනේ.... එහෙනම් කවුද ඒ කෙල්ල???? 




අපේ කතන්දරේ | BLWhere stories live. Discover now