සර්......
ඔව් මං මෙච්චර තුරුල් වෙලා සනීපෙට ඉදලා තියෙන්නෙ වෙන කාගෙවත් තුරුලේ නෙමේ අපේ මහා උරග දැවැන්තයාගේ තුරුලේ. මාව බේරන් තියෙන්නෙ උරග දැවැන්තයා... පුදුමයි ඒත් ඇත්තයි.මෙයාව මෙච්චර ළඟට දැක්කමයි. ග්රීක පිළිමෙකට පණ ඇවිත් වගේ අනික මේ ඇස්.. බොර පාට ඇස්...... හරි අමුතුයි. නෑ මං කියන්නේ මේකාගේ ඇස් දෙක විතරක් හරි ලස්සනයි. නැත්තම් මෙකාගේ කැත ewww....
මේ... මේ...මොකද මාව එහාට මෙහාට හරෝ හරෝ බලන්නේ මොනවද??? අත් දෙකත් අල්ලන් බලනවා, වැලමිටත් බලනවා. මූණත් බලනවා නිකං නෙමේ මේකා අත් දෙකෙන්ම අල්ලන් බලන්නේ.. ' පකද බලන්නේ' නෑ නෑ ඇහුවේ නෑ මං ඉතිං ඒත් මේකා මොනවා බලනවද මන්දා මූණේ පෙරහැරක්වත් යනවද යකෝ ඔච්චර බලන්නේ...
"රන් මැණිකේ....."
සනාෂ්ගේ ඝණ්ඨාර වොයිස් එක නේද ඒ ඇහෙන්නේ.
"අනේ මයේ අම්මේ මොකක්ද කරගත්තේ...අයියෝ අපි ඉවරයි අයියේ...."
සනාෂ්පකා ඒ අස්සේ හැමිනෙනවානේ..පාරේ මිනිස්සුත් මුන්ට මක් වෙලාද කියන ලුක් එකෙන් බලන් යනවා.සනාෂ්ගේ විගඩම අස්සේ මං බැලුවේ උරග දැවැන්තයා දිහා.කිරි අප්පට බල්ලෝ බුරපි මූ මං බලද්දීම අහක බලාගත්තේ නැතා... මේකාගේ විකාර තමා මට පේන්න බැරි, සනාෂ් ඇත ඉදන් කෑ ගහගෙන දුවන් එද්දී මූ කලබල වුන පාර තව ටිකෙන් මෙතන හැප්පෙන්නේ මං නෙමේ මේකා පිස්සු පකෙක් එක වෙලාවකට......
"සනාෂ් කටවහපන් මං මලේ නෑ "
"අනේ අයියෝ අප්පෝ"
"හුත්තෝ කට කට වහපන් මගෙන් මැරුම් කන්නැතුව"
මෙකාගේ විකාර වලට තමා මට නගින්නේ රෙද්ද... යකෝ මූ අඩනවද?? පිස්සුනේ මුට.... හිටපන් දෙන්න උබට ඕවර් ඇක්ටින් ටික දෙපිටින් යන්න.....
"ආ..ව් පකෝ රිදෙනවා "
"යමන් යන්න මෙතන හැමිනෙන් නැතුව"
"මේකට තමා කියන්නේ කල හොද පස්සෙන් එනවා කියලා. මං හිතුවේ උබට මොකක් හරි කරදරයක්වත් වෙලා ඇති කියල බය වෙච්ච පාර ආවහම තොගෙන් ගුටිත් කන්න ඕනි හුත්ත...."
"නවත්තපන් ඔය අඩෝ වැඩියාව. මං හොදින් .."
"මෙකා බලන්නකො සෑර්, දොඩං ගෙඩි දෙකක් උස නැති වුනාට පොයිය..."
YOU ARE READING
අපේ කතන්දරේ | BL
Non-Fiction"ඇයි මට ආදරේ හිතුනේ?" "අනේ මන්දා" අයියාගේ "අනේ මන්දා" කියන වචනෙ ඇතුලේ කියා ගන්න බැරි තරම් දේවල් තියෙනවා කියලා මම දන්නවා.