Chapter 29

171 24 42
                                    

"මල්ලී....."



"ඇයි අක්කේ?"



"ඔයා එදා හදපු රිපෝට් එක කෝ?"



"මොන?"



"අර මං නිවාඩු දවසේ ඔයා නේද රිපෝට් හදලා තිබ්බේ?"



"ආ......ඔව්....ඔය day files කියන folder එකේ බලන්න"



"ඉන්න..."



"ආ...අර තියෙන්නෙ"



"ම්....මල්ලී මේ!"



"ඕ ඇයි?"



"මට දැන් ඔෆිස් එකේ මීටින් එකක්,මල්ලිට පුළුවන්ද දැන් මේක සන්ජු සර් ට මේල් කරන්න"



"ආ..හා හා මං කරන්නම්"



"තැන්ක්ස් මල්ලි"



"ඕක මොකක්ද අනේ"



"මගේ ඊමේල් එකෙන් දාන්න එහෙනම්"



"හරි"



"මේ ඒක නෙමේ"



"ඇයි අක්කේ?"



"සනාෂ් කෝ? නිවාඩු ද?"



"ඔව් අක්කේ නිවාඩු දාලා"



"ඒක තමා දැක්කෙවත් නැත්තේ....මල්ලි ඉතිං මේ දවස් ටිකේ තනියම වෙන්නැති ගෙදර යනවා ඇත්තේ?"



"නෑ තනියම නෙමේ......තා- -



"ආ...ආ...සන්ජු සර් එනවා ඇතිනේ?"



"........................"






මං ඒ අහන එකට මොකුත්ම නොකියා ලාවට හිනා වුනේ වෙන කරන්න දෙයක් නැති කමට...


මාව එක්කන් යන්න එන සර් කෙනෙක් නෑ යකෝ මං යන්නේ අපේ තාත්තාත් එක්ක, රෙද්ද!







තිලිණි අත් දෙකේ ඇගිලි දෙකත් මූට්ටු කරකර ඇඹරෙනවා......








ආආආආආආආආආ..........

මේ සනාෂයා මාව මැරුව නම් ඔයිට වඩා සැපයී

ඇත්තටම තිලිණිගෙන් බේරෙන්න අරෙහෙම බොරුවක් කිවුවට ඇයි ඒකට සනාෂ්, සර්වම ඇදලා ඇරගෙන තියෙන්නෙ????

නෑ මං කියන්නේ වෙන මිනිස්සු නැතුවට නෙමේනේ..... කොච්චර කියලා ලස්සන ගෑනු ළමයි ඉන්නවද, ඇයි සනාෂ් අර උරගයකාවම මේ මගුලට ඇදලා ගත්තේ!!!!!!


අපේ කතන්දරේ | BLWhere stories live. Discover now