"මේ බම්ලෝ"
"...................."
"සනාෂයෝ"
"........................"
"නැන්දාගේ චූටිපුතෝ උබ නිදිද?"
"..........................."
"මං මේ දැන් ටවුන් එකට යන්න හැදුවේ , උබත් එනවනම් යමන් "
".............................."
"එනවද?"
"..............................."
"ඔයැයි එනවදෝ......."
"................................"
"ඔයා ඉතිං දොයිනේ....හා...හා..... මං එහෙනම් ගිහින් එන්නම්....."
"..............................."
"ඒහ්...මේ... මං අද අර උබට එකදවසක් යන්න ඕනෙ කිවුව කැෆේ එක තියෙන්නෙ...... අන්න ඒකටත් යනවා"
".............................."
"ගිහින් රසම රස කෑම කාලා , බීම බීලා එහෙම එනවා"
".................................."
"ඔයාටත් ඉතිං මං ඇරගෙන දෙන්න හිටියේ, කොහෙද ඉතිං ඔයා දොයිනේ අනේ......"
"..............................."
"අයියෝ, අයියෝ........"
"............................"
"මං එහෙනම් යනවා ඈ......බායී....."
"............................."
"බායී.......ඈ.........බායී........"
"..............................."
"බායී........විද්වාන්- -
"එක සැරයක් කිවුවා උබට..... මං ඇඳුමක් දාන් එනකන් හිටපන් "
"ආනේ.... මගේ හොඳ මල්ලි"
හිකි හිකි ඒ වැඩෙත් සරි......
මට අද බඩු ටිකක් ගන්න ටවුන් යන්න ඕනෙ වෙලා තිබ්බේ , ඉතිං තනියම යන්න කම්මැලි නිසා කොහොම හරි ෂේප් එකක් දාලා අර මල හොන්තුවවත් එක්කන් යන්නේ......
අනේ පව් ඉතිං මං කන්න මොනාහරි අරගෙන දෙයි කියලවෙන්නැති ඔය එන්නේ......
YOU ARE READING
අපේ කතන්දරේ | BL
Non-Fiction"ඇයි මට ආදරේ හිතුනේ?" "අනේ මන්දා" අයියාගේ "අනේ මන්දා" කියන වචනෙ ඇතුලේ කියා ගන්න බැරි තරම් දේවල් තියෙනවා කියලා මම දන්නවා.