Chapter 32

136 22 59
                                    

"කෝ බං සුමනේ?"



"දන්නෑ බං කොහෙ මගුලෙ ගිහිල්ලාද කියලා"



"අයියෝ ආපහු ගිහින් ද කැරි පූසා "



"ආපහු ඉතිං තව සතියකින් වගේ එයි,ඌට එක තැන ඉන්න බෑනේ "



"අඤේ......."



"මොකෝ? "



"මට ජුකයී......."



"අනේ නිකං ඉදහන් පූසාගේ අයිතිකාරයා වෙච්ච මටවත් නෑනේ ඔහොම දුකක් "



"වුබර්ට ඉතිං හදවතක් කියලා එකක් තියෙන්න එපැයි ඔව්වා දැනෙන්න..."



"ආ....ආ....ඇයි මට හදවතක් නැත්ද?"



"ආ ඇයි....වුබර්ට එහෙම එකක් තියෙනවද.....අදයි දැනගත්තේ......"



"අනේ පලයන් යන්න "



"නෑ ඉතිං....වුබර් ඔහොම කිසිම හැගීමක් දැනීමක් නැතුව ඉන්නේ කොහොමද කියලා මං බැලුවේ "




"අනේ ඔය සුමනේ ගියාට ආපහු එනවා බං....ඒකාට මං නැතුව බෑ.."



"මං කතා කරන්නෙ සුමනේ ගැනම නෙමේ "



"එහෙනම්? "



"අර අරයා......"



"කවුද? උබ තව පූසෙක් හොයන් ආවද?"



"අනේ උට්ටෝ.... ඔච්චර ටියුබ් ලයිට් එකක් වෙන්න එපා බං"




"මොකක්ද බං කියහන්කො "




"ඇත්තටම අරූ පව් කියලා උබට හිතෙන්නේ නැද්ද?"



"කවුද අරූ?"



"අනේ අරූ අරූ බං අරූ....."



"හෑ....ඒ කවුද බං? මං අරූ කියලා කෙනෙක් ගැන අදමයි ඇහුවේ"



"අනේ වුබර්නම් පිස්සෙක්.....අරූ කියන්නේ සන්ජු අයියාට බං "



"ආ.... සර්ගෙ නමේ අරූ කියලා කෑල්ලකුත් තියෙනවාද?"



"තියෙනවා පක......හිනායන් නැති ගොන් ජෝක්ස් නොකර අහන එකට උත්තර දීපන් "



"ම්........ ඔව් ඉතිං.....පව් තමයි....."



"එහෙම එකක්වත් හිතෙන එකම මදෑ "



අපේ කතන්දරේ | BLWhere stories live. Discover now