Chapter 12

236 22 11
                                    

"මේ අන්න මීටිමක් ගන්නවලු හවසට , පහල කැබින් එකට එන්න කියුවා"

"හරී"

"මොකක්ද දන්නෑ නේ කේස් එක?"

"අනේ මන්දා ගිහිල්ලම බලමු"

"මට එන්න වෙන්නෑ , හවසට ෂිෆ්ට් එක"

"හා ඒනම් මං යන්නම්"

දවල් වැඩ කර කර ඉන්න අතරේ කට්ටියගෙම මාතෘකාව මේ හදිසියේ ගන්න ඉන්න මීටිම ගැන..මොන මරාලයක්ද දන්නෑ.. අවුරුදු කාලේ ෂිෆ්ට් කොලේ බෙදන්නද?? නෑ වෙන්න බෑ අවුරුදු වලටත් තව මාස ගානක් තියේ..ආෂ්...මට යන්න වෙන්නේ නෑනේ මොකක්ද වෙන්නෙ බලන්න..ඒ වෙලාවටම වැටුණනේ මේ මගුලත්....







මීටින් එක ඉවරද කොහෙද... එක්කෙනා දෙන්නා එනවා පේනවා...මූණු ටිකනම් හොදයි ඒ කියන්නෙ කිසි අවුලක් නෑ කියලා...කෝ මේ සනාෂයා...ඌ එනකන් ඉන්න එපායෑ මට විස්තරේ දැනගන්න...මේ කොහිල හිපාටුවා එතන පැලවෙලාද යකෝ එන්න පරක්කු....













ආච්චිට හාල් ගරන්න මූ තව නෑ... මගේ ෂිෆ්ට් එක ඉවර වෙන්නත් ළගයි...ඌ එනකන් ඉන්නෝනි නැති වෙයි මටම ගිහින් මොකක්ද වුනේ කියලා හොයාගන්න පුලුවන්... 

"ගෙහානෝ! ගෙහානෝ!"

පකයා දැනුයි එන්නේ...

"ඇයි ඇයි මොකෝ වුනේ"

"අඩෝ අපිව ට්‍රිප් එකක් එක්කන් යනෝලු"

"ට්‍රිප් එකක්?"

"ඔව් බං ඔව්! මරු නේද"

"දැන් කොහෙද යන්නේ?"

"නුවරඑළියේ! දවස් දෙකකට"

"නුවරඑළියේ?"

"ඔව් බං අවුරුදු දෙකකින් ගියායින් පස්සෙ ගියෙත් නෑ , මට හැපි"

"හූම්..."

"මොකෝ උබ හුම් හුම් ගාන්නේ "

"නිකං නිකං "

"උබ යනවානේ?"

"බලමු...උබ යනවනං නැන්දාගෙන් අහලා පල හරිද "

"ඈ උබ එන්නැද්ද?"

"බලමුකෝ අම්මාගෙන් අහලා ඒම "

"අම්මලා කැමති වෙයි බං"

"බලමුකෝ "

"අකැමැති වුණත් කරන්න දෙයක් නෑ මං යනවා, ආතල් නේ හුත්තො "

අපේ කතන්දරේ | BLWhere stories live. Discover now