ටියා ජයවර්ධන......
ටියා ජයවර්ධන......
ආෂ්.........
කෝ අප්පාහ් නෑනේ......
ආ.....හා.......මේ ඉන්නේ!!!
ටියා ධනුදි ජයවර්ධන
හහ් එතකොට මේකද මේ වැටකොළු පතෝලෙගේ සම්පුර්ණ නම.........
රිලේශන්ෂිප්නම් සින්ගල් කියලා දාලා තියෙන්නෙ....ම්ම්ම්.....හොඳයි.....ඊළගට අපි යමු ෆොටෝස් බලන්ඩ......
ක්හැම් ක්හැම්.....හුස්ම ටිකත් ලෙෆ්ට් වෙනවා මේ වැටකොළු පතෝලේ අමු නිර්වස්ත්‍රෙන් ඉන්න විදිහ දැකලා.....අමුතුවෙන් දකින්න දෙයක් නෑ කොහොමත් ඉන්නේ මෙහෙමනේ....
පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න..... මේ කවුද මේ......
මං මේ කොහොමහරි ගේමක් ගහලා වැටකොළු පතෝලෙගේ නම හොයාගෙන ෆ්බී එකේ විස්තර ටිකක් හොයන ගමන්.....ඇත්තම කිව්වොත් මට මෙයාගෙ නම හොයාගන්න එක මහ ගේමක් වුනේ නෑ , මොකද මේ දවස්වල කඩේ ප්‍රධාන මාතෘකාව තමයි මේ වැටකොළු පතෝලේ.......
වැටකොළු පතෝලේ අමු නිර්වස්ත්‍රයෙන් ඉන්න ෆොටෝ දෙක තුනට අමතරව, කාත් එක්කදෝ මන්දා ඔතාගෙන බදාගෙන ඉන්න ෆොටෝ ටික ළග ඇස් නතර වුණේ මොන හේතුවකට කියලා මං දන්නෑ......
ඒ මං නොදන්න කෙනෙක් නම් නෙමෙයි නිසා වෙන්නැති,
ඒ........සර්.......
අනේ ඉතිං ඇත්තටම මට මොකටද මේවා ????
මං ෆෝන් එක ඇඳ මුල්ලට විසික් කරලා කොට්ටේ මූණත් ඔබාගෙන ඔහේ හිටියා.......
පෙනේද දෙන්නත් එක්ක හිනා වෙලා ඉන්න හැටි විතරක්,ඒ මදිවට කරට අතත් දාගෙන,අනික දාලා තියෙන කැප්ශන් එක රතු පාට හාට් ගොඩක්!!!!
YOU ARE READING
අපේ කතන්දරේ | BL
No Ficción"ඇයි මට ආදරේ හිතුනේ?" "අනේ මන්දා" අයියාගේ "අනේ මන්දා" කියන වචනෙ ඇතුලේ කියා ගන්න බැරි තරම් දේවල් තියෙනවා කියලා මම දන්නවා.