"අඩෝ බඩගිනී උබ කෑවද"
"තව නෑ වරෙන් කන්න"
"හිටපන් ෆෝන් එක චාර්ජ් එකකට දානකන්"
"ටග්ගාලා වරෙන් මට උබෙන් අහන්න දෙයක් තියේ"
"හරියෝ"
"ආන් බෙදුවා,වට්ටිය යට ඇති"
"ම්..මොකප්පද අහම්පන්න ජියේ කිව්වේ"
"හරියට කාලා ඉදපන්කෝ රෙද්ද "
"හරී හරී අහපන්ජෝ"
"උබට සම්බන්ධයක් තියෙනවද"
"මොකජ්ජ?"
"උබට සම්බන්ධයක් තියේද අහන්නේ"
"මොන සම්බන්ජයක්ද?"
"ආදර සම්බන්ධයක් "
"පිජ්ජුද?"
"බොරු මරිසි එපා සනාෂ්"
"ඔය මස් කෑල්ලක් දාන්න..."
"සනාෂ්!!"
"නෑ බං ඤෑ කිවුවම අහපන්කෝ "
"උබ මට බොරු කියනවා නේ?"
"උබට හාල්ද ?? තාම කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලලා නැතුව...පිජ්ජු"
"ඔව් ඔව් පිස්සු පිස්සු, දැන් උබ එහෙමනේ..."
"කොහොමජ"
"මට ඕවා කියන් නෑනේ"
"කියන්ඤ ජියෙන්නෙපා බං "
"එතකොට සන්ජු සර් ගේ නංගි?"
"සන්ජු අයියාගෙ නංගි මොකක්ජ"
"සනාෂ් මේ...ඇත්ත කියපන් උබලා දෙන්න අතර තියෙන සම්බන්දේ මොකක්ද"
"උබට මෝල්ද ? මායි සන්ජු අයියාගේ නංගියි සම්බන්ධයක් ??"
"ඔව් ඇයි "
"සම්බන්ධයක් ඇති කරගන්න තියා මං ඒකිව ඇස් දෙකට දැකලවත් නෑ, උබ ලබ්බක් කතා කරනව.."
"මොකක්ද "
"මොකක්ජ තමා පිස්සු හුත්තා"
"ඒ..එතකොට කොහොමද- - -
"ඇයි මොකක්ද?"
"මුකුත් නෑ අනේ මන්දා..."
"දැන් ඕකද අහන්න තියෙන මහ ලොකු ප්රශ්නෙ?"
"හූම්..."
"හා හා.. මේ, මස් කෑල්ලක් දාන්න.."
"තියාගෙන නාපන්"
YOU ARE READING
අපේ කතන්දරේ | BL
Non-Fiction"ඇයි මට ආදරේ හිතුනේ?" "අනේ මන්දා" අයියාගේ "අනේ මන්දා" කියන වචනෙ ඇතුලේ කියා ගන්න බැරි තරම් දේවල් තියෙනවා කියලා මම දන්නවා.