"මං කැමති තිලිණියෙක් නෑ අයිසේ,මං කැමති තමුසෙට ! "
"............."
"ෂිට්!"
".............."
"Listen listen okay!? "
"ස...සර්....."
"මේක තවත් මට හිතේ හංගන් ඉන්න බැහැ "
"ස...ස..ර් -
"Actually ඒක කැමැත්තකට වඩා එහා ගියපු දෙයක් I mean - - I'm fucking in love with you gehan ! "
"ම- - ම..ම..ට...තේරෙ...න්- -
"මම ආදරෙයි, මං තමුසෙට ආදරෙයි!"
"සර්!!!!"
"ඔ...ඔයා...වෙන අය එක්ක ඉද්දි මට හුගක් රිදෙනවා"
".........."
"I'm so jealous , please ආපහු එහෙම කරන්න එපා , මට බලන් ඉන්න බෑ ගෙහාන්"
"..............."
"And මම දන්නවා ඔයාට මේ වෙන කිසි දෙයක් තාම හිතාගන්න බැරි බව"
"................"
"මාව පොඩ්ඩක් තේරුම් ගන්න බලන්න"
"..............."
"මගේ කෝල්ස් මැසේජ් වලට කිසිම රිප්ලයි එකක් නැති වෙනකොට මං කොහොමද ගෙහාන් ඉන්නේ?"
"..............."
"බැරිම තැන ලෙක්චර්ස් කට් කරන් මෙහෙ ආවේ තමුසෙව බලන්න "
"..............."
"ඒ ඇවිත් අරහෙම දෙයක් දකිනකොට මට කිසි කන්ට්‍රෝල් එකක් නැති වුණා බං"
".............."
"මම ඔ- - ගෙහාන්! ගෙහාන් ඉන්න! Damn it!"
මම දිව්වා....මට පුළුවන් තරම් හයියෙන් දිව්වා.....මොර සූරන වැස්සේ කුඩයක්වත් නැතුව මම දිව්වා....මට කිසිම දෙයක් හිතන්න ඕනි නෑ....මට ඕනෙ වුනේ එතනින් ඉක්මනින් පැනලා දුවන්න.....
මම එකදිගට දිව්වා මට හතිවැටෙනකම්ම....මට කිසිම දෙයක් තේරෙන්නේ නෑ දෙයියනේ..... ඉතිං මං හතිවැටි වැටි දිව්වා.....
"ආව්!"
"ගෙහානෝ ! මොකද මේ? ගෙහානෝ???"
"සනාෂ්....."
YOU ARE READING
අපේ කතන්දරේ | BL
Saggistica"ඇයි මට ආදරේ හිතුනේ?" "අනේ මන්දා" අයියාගේ "අනේ මන්දා" කියන වචනෙ ඇතුලේ කියා ගන්න බැරි තරම් දේවල් තියෙනවා කියලා මම දන්නවා.