ස්පොර්ට් මීට් , බිග් මැච් , පාර්ටි එකී මෙකි නොකී සෙරටම අවසානයක් සනිටුහන් කරන්න තිත තිබ්බෙ වෙන මොනවත් නෙවෙයි අපෙ වට්සැප් වලට ස්කූල් ගෘප් වලින් ආපු ටර්ම් ටෙස්ට් එකෙ ටයිම් ටේබල් එක...
බිග් මැච් එකෙ උණුසුමත් එක්ක ෆොන් එකත් පුදුම තරම් කාර්යබහුල වෙන්න
පටන් ගත්ත පාර මන් ෆොන් එකත් ඔෆ් කරලා දැම්මෙ මේක දැන්නම් මල කරදරයක් වෙලා තිබ්බ නිසා...ඊයේ ඒ කියන්නෙ අපෙ බිග් මැච් එකත් එක්ක එක පාරට පිට්ටනියකට බැහැපු මම ගැන දැන් වෙද්දි හැමතැනම හෝ ගාල පැතිරිලා ඉවරයි..
වෙලාවට නිව්ස් වල හෙඩ් ලයින් එකේ විතරයි තාම ගියේ නැත්තේ !!
ඒකත් කියන්න බැ තව ටිකකින් යන්නත් පුලුවන්... කොහොම හරි ඊයෙ වෙද්දි කලින් මගෙ ඉස්න්ටා අකවුන්ට් එකෙ තත්වෙයි අද තත්වෙයි බැලුවාම ඒක මාරම හයිප් එකකින් උඩට ඇවිත් තිබුනා..
කලින් මගෙ කවුන්ට් එකෙ ඉදියේ ෆලොවර්ස්ලා ලක්ෂයක් හො එක හාමාරක් වගෙනම් දැන් වෙද්දි ෆලොවර්ස්ලා ලක්ෂ දෙක හාමාර තුනට ගොඩක් කිට්ටු කරලා තිබුණේ..
එලිවෙන ටිකට මගෙ ෆොන් එකට අර ටිවි එකෙන් කියයි මේ රෙඩියො එකෙන් කියයි වගෙ කොල්ස් හැට හැත්තෑවෙක් එන්න ආපු පාර මන්නම් ඉදියේ පට්ටම යකා නැගලා...
ඒත් එව්වා ඔක්කොම අමතක කරපු මම ආයෙම වැඩ කරන්න පටන් ගත්තේ තනියමනම් නෙවෙයි මගෙ අතිජාත මිතුරො තුන් දෙනත් එක්ක..
ඊයෙ බිග් මැච් එක නිසා ගෙදර ආපු නන්ගි තාත්තයි දෙන්නා ආයෙම අනිද්දා යනවා කියපු නිසා මන් නන්ගිවත් අපෙ ගොඩේම තියාගෙන එයාටත් පාඩන් කරන්න උදව් කරා...
ඉතින් ඊයෙ ඉරිදා කට්ටිය දපනේ දලා හොදට දගලලා කරලා ඉදියනම් අද අපි හතර දෙනාම ඉදියේ දෙහි බීම හදාගෙන බොතල් වලටත් දාගෙන උඩ තට්ටුවේ පූල් එක හරියේ ලොකු මෙසෙකුත් දාගෙන
එකට...සහ්රස, මට ගොඩක් තැන් මිස් වෙලා නැති උනත් බදාදා පටන් ගන්න එක්සැම් එකට කලින් අරුන් දෙන්නවත් අපෙ ගෙදරට අඩ ගත්තේ එක්සෑම් ඉවර වෙනකල්ම මෙහෙ තියා ගන්න...
YOU ARE READING
" ආදරණීය ප්රාර්ථනා.. " [ completed ]
Romance" මටත් තියෙනවා සප්රයිස් එකක් " " කො ? " " හැබැයී ඒක රිසාල්ට් එක වෙනුවෙන්නම් නෙවෙයි හැබැයි.... " " එහෙනම් ? " " මගෙ ලගට පාවෙල ආපු වරා මලට තියෙන ආදරේ වෙනුවෙන් ! " __________________________________________ "ඇහට දකින අය කොච්චර හිටියත් හිතට දැනුණ කෙනා...