' ආදරණීය ප්රාර්තානා ' වට ආදරේ එකතු කරපු රත්තරන්ලට ,
ඉතින් ලමයිනේ , ඔන්න ඔයාලා බලාගෙන ඉදපු අවසානය මන් අරගෙන ආවා.... 😣
ඊයේ රෑ දෙන්න ඉදියේ මට නින්දා ගියානේ..ම්ම්ම්ම්
කියන්න ගොඩක් දෙවල් තියෙනවා , ඒ හැමදේකටම කලින් මන් මගේ කතාව වෙනුවෙන් බලන් උන්න හැම කෙනෙක්ටම ස්තූතී කරනවා....
වැරදි අඩුපාඩු ඔනවටත් වඩා තිබුණා , ඒ හැමදේම මට පෙන්නලා දිපූ ඔයලට ගොඩක් ස්තූතී....
මාසයකටත් අඩු කාලෙකින් කතාව පබ්ලිශ් වෙලා අදට රීඩ්ස් 7K වෙලා තියෙනවා.. මට හරි සතුටුයි.... ප්රශ්න ගොඩක් අස්සෙ හිතට සැනසීමක් ගන්න ලියාපු කතාවට ඔයලා දීපූ ආදරෙට ගොඩම ගොඩක් තැන්ක්ස්....
මේ කතාව ලස්සන නැතුව ඇති , ඔහේ ගලාගෙන ගියා වෙන්න ඇති , ඒ වෙනුවෙන් කතාවෙ අවසානය වෙනකල් බලන් ඉදපු හැම කෙනෙක්ගෙන්ම මන් සමාව ඉල්ලනවා....
ටයිප් කරද්දි මිස් උන අකුරක් ගානෙ , කතාව ඇතුලේ කාගෙම හරි හිතක් රිදෙන තැනක් එකතු උනානම් ඒකටත් මට සමාවෙන්න.... 💚💚
මන් වට්පෑඩ් එකට ඇවිත් හරියටම මාස පහක් වෙන්න ලගයි , ඒ ගෙවුණු මාස ගානෙදි රිඩර් කෙනෙක්ගෙ ඉදන් ඕතර් කෙනෙක් දක්වා ආපූ ගමනදි මන් විශේශයගෙන්ම මතක් කරන්න ඔනේ මට මේ ඇප් එක ගැන කියපු යාලුවාව...
ඒ වගෙම මේ වට්පෑඩ් එක ඇතුලේ කතා ලියන හැම ඔතර් කෙනෙක්වමයි , රිඩර් කෙනෙක්වමයි මන් හරි ආදරෙන් මතක් කරනවා....
ගෙවුණු කාර්තු හරි වෙදනාකාරි වගෙම සතුටුදායක තැනුත් තිබුණා... ඉතින් ඒ සතුටුදායක මතකයන් වලට මගෙ කතාව වෙනුවෙන් ඔයාලා දිපු වොට් එකක් , කමෙන්ට් එකක් ලොකුවටම බලපෑවා කියල කිව්වොත් ,
ඔව් මගේ හිත නිවන්න ඔයලගෙන් ලැබුණ එක කමෙන්ට් එකක් ගානේ උදව් දෙද්දි නවත්තන්න හිතෙන තැන්වලදි නැවතෙන්නෙ නැතුව මන් ඉස්සරහට ඇදගෙන ආවා....
කාතව ඇතුලේ කාලේ හරි ඉක්මනින් යනවා වගෙ දැනුනනම් මට සමාවෙන්න..
මට ඔන උනේ හිතට සැහැල්ලුවක් දෙන කතාවක් ලියන්න නිසා මට හැම තැනම ලොකුවට ඇදල අරන් ලියන්න හිත දුන්නෙ නෑ....මට ඔන උනෙ විඩාබර හිතකට තරමක හරි සැනසීමක් ගේන කතාවක් වෙන්න...
ඉතින්
මන් මගේ කණාමැදිරි පැටවුන්ට කිව්වනේ ඔයලට මන් ගානෙ පුන්චි තෑග්ගක් තියෙනවා කියලා....
ඔව් තියෙනවා , ඒත් ඒක දැන්ම මට දෙන්න බැරි වෙයි හොදද , ඒත් ලගදිම ඒක ඔයලට ලැබෙවි....
එකට දෙක ගානේ තෑගි දෙන්නයි යන්නෙ මන් !!
මන් ගාව දැවටුණු වරාමල් සේරටම මන් අන්තිම පාරටත් හදවතින්ම ස්තූතී කරනවා.... 💚
මන් එක්ක එකතු වුණ හැම වරාමලකටම මන් ගොඩක් ආදරෙයි.... ❤️
මේක අවසානය නෙවෙයි ! තාම පටන් ගැන්ම විතරයි...
මීට ,
____fallowmefairy 🌸
🙊❤️
YOU ARE READING
" ආදරණීය ප්රාර්ථනා.. " [ completed ]
Romance" මටත් තියෙනවා සප්රයිස් එකක් " " කො ? " " හැබැයී ඒක රිසාල්ට් එක වෙනුවෙන්නම් නෙවෙයි හැබැයි.... " " එහෙනම් ? " " මගෙ ලගට පාවෙල ආපු වරා මලට තියෙන ආදරේ වෙනුවෙන් ! " __________________________________________ "ඇහට දකින අය කොච්චර හිටියත් හිතට දැනුණ කෙනා...