58 කොටස

124 11 0
                                    

"පෙම් දුක් ඇති මේ හිතේ ලියවුණු
ඒ මග තොටේ ඔබ තමයි හමු වුණු

ඍතුවක් වී නම් මං
ඔබ සුළග වී එයි නම්
ඔබ මගේ ජීවිතේ බැව් තේරුනා...

ඍතුවක් වී නම් මං
ඔබ සුළග වී එයි නම්
ඔබ මගේ ජීවිතේ බැව් තේරුනා...

පාට තොල් ඇගේ .. ආලේ මවයි...
ආලේ ඇයගේ මතින් .. මා මත් කරයි...
හිනාවෙන් පාන රූපේ මේ...
ආදරේ පාන රුපේ ඒ...
ඉඩෝරේ ආයේ නාවදෙන්.. මේ භවේ...

පෙම් දුක් ඇති මේ හිතේ ලියවුණු
ඒ මග තොටේ ඔබ තමයි හමු වුණු

ඍතුවක් වී නම් මං
ඔබ සුළග වී එයි නම්
ඔබ මගේ ජීවිතේ බැව් තේරුනා...

ඍතුවක් වී නම් මං
ඔබ සුළග වී එයි නම්
ඔබ මගේ ජීවිතේ බැව් තේරුනා...

පාළු මේ යාමේ.. මාගේ ලගයි...
ආයේ ඇයගේ හිතින්.. මා පෙම් කරයි...
සරාගි පාන රූපේ ඒ.. හමාවි වයන තනුව...
ඉඩෝරේ ආයේ නාවොතින් මේ භවේ...

පෙම් දුක් ඇති මේ හිතේ ලියවුණු
ඒ මග තොටේ ඔබ තමයි හමු වුණු

ඍතුවක් වී නම් මං
ඔබ සුළග වී එයි නම්
ඔබ මගේ ජීවිතේ බැව් තේරුනා...

ඍතුවක් වී නම් මං
ඔබ සුළග වී එයි නම්
ඔබ මගේ ජීවිතේ බැව් තේරුනා... "

ඉතින් එච්චරයි.

ශනල් අයියගේ උණුහුමේ ගුලි වෙලා ඉදපු මන් ශනල් අයියා එක්ක ඇවිත් නැවතුනේ එදා ශනල් අයියා මාව එක්කන් ආපූ තැන..

" ලැහැස්තිද ? "

ශනල් අයියගෙ ඇගට හෙත්තුවක් දාගෙන ඉදපු මම ශනල් අයියගෙ මූණ ඉස්සරහට ඇවිත් ඇහුවේ දැන් තමයි හොදම හරිය කියන එක මතක් කරගෙන....

" ඔව් "

ශනල් අයියගෙ කෙටි ඒත් ස්තීර වචන එක්ක මම ආයෙම ශනල් අයියගෙ වම් අත අල්ලගෙන ශනල් අයියව මගෙ පිටි පස්සට අරගෙන දොල පාරේ සද්දෙ පැත්තට හරි හිමින් ඇවිදන් ගියා......

ඉතින් ශනල් අයියවත් එල්ලගෙන මන් දොප පාර පැත්තට ටිකක් දුර තියලා නතර උනේ දැනට අපිට ඕන කරන තැන මෙතන නිසා වගෙම ශනල් අයියාත් මග නතර උන නිසා.....

" ආදරණීය ප්‍රාර්ථනා.. " [ completed ]Where stories live. Discover now