ආදරේට ආදරේ කරපු මගේ රත්තරංලට ,
ඉතින් පැටවුනේ ඔයාලට කොහොමද , සැපෙන් සනිපෙන් ඉන්නවද ම්ම් ඔයාලා ,
කාටවත් කරදරයක් නෑ නේද.....ම්ම්ම්ඉතින් මන් අද ආවෙ ඔයාලා එක්ක ටිකක් කතා කරලා යන්න , ඒ වගෙම පොඩි සැමරිමකුත් තියෙනවා හොදද...
ඉතින් මෙක කියනව ඔයාලගෙන් මන් මුලින්ම ඉල්ලනවා මේක කැමැතිනම් විතරක් ඉස්සරහට කියවන් යන්න කියලා..
ඉතින් අද දවස ගත්තොත් අද 2024/ 11/13 මගෙ ජිවිතේ මට වැදගත්ම දවසක්... මොකද අදට ආදරණීය ප්‍රාර්තනා පබ්ලිශ් කරලා මාසයක් වෙන්න එනවා ඒ වගෙම පහු උන 10 වෙනිදට මන් වට්පෑඩ් එකට ඇවිත් මාස පහයි...
මන් අද ආවෙ ඒ දෙකම ගැන ටිකක් කතා කරන්න වගෙම මගෙ සතුට ඔයාලා එක්ක බෙදා ගන්න..❤️
කියන්න ගොඩක් දෙවල් තියෙනවා.. කොහෙන් පටන් ගන්නද කොහෙන් ඉවර කරන්නද කියලානම් මට තාමත් හරියට තෙරුන් ගන්න බැහැ.. ඒත් මන් කියාගෙන යන්නම්කො....
ඇත්තටම මන් මේ වට්පෑඩ් එකට මුලින්ම ආවෙ රිඩර් කෙනෙක් විදිහට , කවදවත් කතාවක් ලියන්නවත් කතාවක් හදන්නවත් මට කිසිම උවමනාවක් තිබුනෙ නෑ මේ ඇප් එකට එනකොට...
අඩුම මන් මේ ඇප් එක ගැන මෙකෙ තියෙන නවල් ගැනවත් කලින් දැනගෙන ඉදියෙ නෑ, ඒකත් දැනගත්තෙ යාලුවෙක්ගෙන්...
හරි කොහොම හරි මුල් මාස ගානම මන් කරේ මෙකෙ තිබුණ කතා කියවපු එක ,දුක හිතුන තැන්වල අඩපු එක , සතුටු තැන්වල ඇත්ත නොවුනත් ඇත්ත වගෙ දැනෙන කතා එක්ක හිනා වුන එක ,හිත රිදුන වෙලාවට ඒ චරිත මතක් කර කර දුක කියපු එක , ඒ වගෙ කෙනෙක් ලැබෙන්න මෙහෙම ආදරයක් ලැබෙන්න කිය කිය බලාපොරොත්තු උන එක....
ඉතින් කාලේ ටික ටික හිමින් ගෙවිලා ගියා.. නින්ද යන්නෙ නෑ කියවපු කතාවල අදරවන්තයො මතක් වෙනවා , ඒ ආදරේ , ඒ හැගිම් , ඒ හොයබැලිම් ,ඒ වටිනාකම් හැමදෙම ඔලුවට නිතර නිතර ගලන් එන්න ආවා..
නමක් නොදන්න ෆැන්ටසියෙ මාවා ගත්ත ආදරවන්තයෙක් ගාව තනියම මිමිනුවා මාත් , කියවපු කතාවල රිදෙන තැන් ගැන තනියම ඒ මාවගත්තු චරිත ඇතුලෙ ඉදන් කතා කරා ,අහස දිහා හද දිහා බලාගෙන අනෙ ඔයලටත් එහෙම දවසක් තිබ්බා නෙද කියන තැන දක්කා මේ ඇප් එක ඇතුලෙ ලියවුනු කතාවල චරිත අස්සෙ මන් තනිවුනා...
YOU ARE READING
" ආදරණීය ප්‍රාර්ථනා.. " [ completed ]
Romansa" මටත් තියෙනවා සප්රයිස් එකක් " " කො ? " " හැබැයී ඒක රිසාල්ට් එක වෙනුවෙන්නම් නෙවෙයි හැබැයි.... " " එහෙනම් ? " " මගෙ ලගට පාවෙල ආපු වරා මලට තියෙන ආදරේ වෙනුවෙන් ! " __________________________________________ "ඇහට දකින අය කොච්චර හිටියත් හිතට දැනුණ කෙනා...