Tu Turu Tu tu turu
Tu Turu Tu tu turu
Tu Turu Tu tu turu
Tu Turu Tu tu turu
Dhumptipaශනල් අයියා එක්ක ගෙවුණ ආදරණීය විනාඩි ගාන ඉවර වෙනවත් එක්කම ආයෙම මුලු ලේන් එකම එලිය වෙලා අදුර මැකිලා යද්දි මම ශනල් අයියා දීපු මල් පොකුරත් කරක කරක එහෙමම ආවෙ අපේ ගෙදරට...
අහන්න දේවල්නම් ඕන තරම් තියෙනවා ඒත් ?
සමහරක් වෙලාවල් වලට සමහරක් දෙවල් නොදැන ඉන්න තරමට ඒකට ලොකු වටිනාකමක් එකතු කරන්න පුලුවන් කියනවනේ......
ඉතින් ,
Dhumptipa
DhumptipaYou are my pumpkin, pumpkin
Hello honey bunny..
TainggggI am your dumpling, dumpling,
Hello honey bunny..
Tainggggශනල් අයියගෙ අතේ පැටලිලා ගේට් එකෙන් ඇතුලට මල් පොකුරකුත් වන වන එනවත් එක්කම මාව ඇදලා ගත්ත අශාන් එක පාර පම්කින් පම්කින් ගගා මගෙ කරටත් අත දාගෙන ගේ දෙවනත් වෙන්න ඇහෙන සිංදුවට තාල තියන්න පටන් ගත්තේ මේ වෙද්දිත් කට්ටිය පටන් අරන් තිබ්බ පාර්ටි එකේ මගෙ අඩුවත් හරි ගානට පුරවන ගමන්මයි......
Feeling something something
Hello honey bunny
Honey bunny, toko toko
Toko toko toko tokoYou are my pumpkin, pumpkin
Hello honey bunny..
I am your dumpling, dumpling,
Hello honey bunny..
Feeling something something
Hello honey bunny
Honey bunny, toko toko
Toko toko toko toko........ඉතින් මෙ වෙද්දි අපෙ කට්ටියගෙ අම්මලා තාත්තලා ටිකනම් පාඩුවෙ අවුරුදු කෑමත් රස විද විද ඉද්දි මෙ රටෙ අනාගතෙ පුංචි අපි තමයි වගේ කොල්ලො බල්ලො සේරම නටන්න පටන් අරගෙන තිබ්බේ හුග කාලෙකට පස්සෙ මෙහෙම එකතු වෙච්ච එක අමතක නොවෙන තරමට හිතට කා වද්ද ගෙන..
ඉතින් මමත් ශනල් අයියා දිපූ මල් පොකුර අපි වගෙ උඩ පැන පැන ඉන්න නැති ශනල් අයියා අතින් තියලා දේශ්ලා එක්ක ඒකතු උනා.....
How many times lady love had
Given me missed calls
Taingggg
What to tell you lazy luck
No battery at all..
Taingggg
Edhar udharr heart pouching
like A ping pong ball
ball ball ball ballමෙච්චර වෙලා ශනල් අයියා නැතුව මුණත් නාලු කරගෙන ඉදපු ශනල් අයියා ආවා විතරයි ෆුල් හැපි සීන් එකට වැටිච්ච මම සහ්‍රසවත් ඇදගෙන සාහිත් අයියගෙ අස්සට පැනලා සින්දු කිය කිය නටන්න පටන් ගනිද්දි ශනල් අයියා හිනා වෙලා භාතිය බොසා ලගට රින්ග ගන්න දිහා මන් බලන් ඉදියෙත් කට කොනට ගත්ත හිනාවකින්ම තමයි.....
YOU ARE READING
" ආදරණීය ප්‍රාර්ථනා.. " [ completed ]
Romance" මටත් තියෙනවා සප්රයිස් එකක් " " කො ? " " හැබැයී ඒක රිසාල්ට් එක වෙනුවෙන්නම් නෙවෙයි හැබැයි.... " " එහෙනම් ? " " මගෙ ලගට පාවෙල ආපු වරා මලට තියෙන ආදරේ වෙනුවෙන් ! " __________________________________________ "ඇහට දකින අය කොච්චර හිටියත් හිතට දැනුණ කෙනා...