74 කොටස

104 10 0
                                    

දේදුන්නත් පාරෙ මැද වාගේ මයෙ අම්මා (ඔ යේහ් යේහ් ආහ් )
ඔය ලස්සන මාරයි හද හාරයි
සොලවම් මා ( සොලවම් ආහ් )
දෙව්ලිය සිරියාවයි දඟ කාරයි
මත් වෙම් මා( හුත්තො මගෙ කකුල )
දීගෙට කල් වේලයි මනමාලයි
මං කෝ උම්මා"( ටහුක් අහකට පලයන් අලෝක )

"යාවී පාවීලා මං ගාවින් වෑහීලා
පෑහී ලංවීලා නෑවෙයි මං ඈ හින්දා" //( තොට දෙනව දෙකක් මන් දැන් අභි ! අයියො කෑ ගහන්න එපා සුද්දෝ ! උම්ම්මහ් ! )

"ummmh
ummch ummh
ummch ummh ( අහකට පලයන් මාව ඉඹින්නැතුව දේශ් )
ummaa

ummmch ummh
ummmch ummh ( සුදුමහත්තයාගෙ සුවද ..... )
ummmch ummaa "

"රෑ ජාමේ හඳපානේ ( යොහ් යොහ් කමොන් ශාකි ! හුත්තො උඩට වරෙන් බිම බඩගාන්නෙ! පක් !)
මඟ පාරේ ගෙවෙන්නෙ මේ කාලේ
අල්ලා තලෙන් මම රාගෙන් ( ශාකි සිහියට වරෙන්! පගො ඔය සින්දුව නවත්තපම් ඔක්කොටම කලින් ! අනෙ උත්තනේ ! )
හොර පරෙන් එන්නෙ මම අයේ
මිරිකන්නම් තලා ( තලනව මන් දැන් උබෙ ජනපද බෝල දෙක! අයියයියො මේහෙමත් ලමයි.. සාහිත් බලාගෙන උඩ පනින්නෙ ! )
රෑට මම බලන් ඉන්නේ දාන ඈ කලා
හති නෑනෙ මට තව ( ශාකි හුත්තො මේ බලපන් තොට කොල් එකක්! ශනල් අයියේ මෙ පරයව අල්ලගනින් අප්පා !! )
මගේම අල්ලෙ නටවන්නම් ඔයා උඩ තියා
මමයි ඇලඩින් පහන අතුල්ලලා ගන්නම්
ඔයා මම ලගට දැන් ඩින් ගාලා
මූන පින් පාට කෙල්ලේ ( අයියො ප#යො මගෙ බෙල්ල අතෑරපන් )
ග්‍රීස් ගාලා යවන්නම් පතුලට මම සින් ගාලා"( යේහ් )

"යාවී පාවීලා මං ගාවින් වෑහීලා
පෑහී ලංවීලා නෑවෙයි මං ඈ හින්දා" //( ආහ් ආහ් ආහ් ! අනෙ මගෙ චුටි පැටියා)

"ummmh
ummch ummh
ummch ummh 
ummaa

ummmch ummh
ummmch ummh
ummmch ummaa "

"වද්දා ඒ දෑසේ පෙම් මුවේ රූපේ
රත් වීලා තව ලන් වීලා මා
පද්දා නුබ දෑලේ (ගින්දර ගින්දර ! ගින්දර නෙවෙයි තො ලොදිය හැලියක් පරයා ! මන් හිතුවෙ මූට ඇම්ම තියෙන්නෙ ටෙනිස් ගහද්දි විතරයි කියලා හේහෙ...! නේලූ , චුටි ඇහැරපල්ලා දැන්වත් භාතිය අයියේ !$ )
පෑ ආලේ
හින්දා මා පස්සෙන් පන්නලා"( පන්නා ⇝ ලා ! ලමයිනෙ තව ටිකකින් කෑමට නවත්තනවා...)

" ආදරණීය ප්‍රාර්ථනා.. " [ completed ]Where stories live. Discover now