" ආර්හ් කොහොමද හදන්නෙ ? "
මේ තියෙන්නෙ ලැයිස්තුව...
"දෙන්නම් මං අද අයියලට...
ශනල්ට යවනව කේක් එක...
ලස්සන පාටට
තියෙන්නට...
සායම් දානව බේසමට..(1ක් මදි 2ක් ම දානවා.)
මී පැනි බෝතලයක් දාලා...
වයින් ටිකක් කලවම් කරලා..
පොඩි කජු මද ටිකකුත් තියලා..(ගම්මිරිසුත් යහමින් දාලා..)
නෑ .....ආහ්, නැද්ද..?
පාසානම් ටිකකුත් දාලා...
සීනි කිලෝ 10ක් දාලා..
නයි බිත්තර 2කුත් දාලා...
හදනව පදමට හැදිගාලා..(එක්කො බිත්තර 3ක් ම දානව..)
ශනල්ට යවනව කේක් එක...
ලස්සන පාටට තියෙන්නට
සායම් දානව බේසමට...(ලුනු ටිකකුත් දානව නේද..?)
නෑ...!!!නැද්ද..?හ්ම්ම්ම්,..
මිනී ඔලුවකුයි කටුස්සෙකුයි...
පොලඟගෙ දලකුයි නාගයෙකුයි..
රස වෙන්නට රට ඉදි ටිකකුයි..
නෑ නෑ නාරං බික් 3කුයි..(වැඩී වැඩී 1ක් හොදටෝම ඇති..)
රට කජු ටිකකුත් පොතු ගහලා..
පොතු ටික දානව මද කාලා...
හොද හැටි පදමට හැදි ගාලා..(සුවද එන්න දානව වැනිලා..)
නෑ ..!!!අහ් දානව නේන්නම්..[ඇහ් ඒපාර නම් යන්තං හරි ගියා]
හැදුවෙ කේක් එක මන් තනියෙන්...
අහු වෙන්නේ ශනල්ගෙ රොස මලයි..
අද පාඩන් වැඩ මග නවතී ...
මගෙ කට දැන් ශනල්ම කයි...
....................සා..
රී ...
ගා......................
සනිදපමගරිසා ස ස...ඕ!! යේ !!!!
" ම්ම්ම්ම් මේ තියෙන්නෙ ලස්සනට "
" පුතේ මොනවද මේ කුස්සියත් ඩෙගා නටලා කරන්නෙ ? "
" ආ සිරි මාමෙ මන් මේ කේක් එකක් හැදුවනෙ "
" ඉතින් අර සින්දුවෙ කිව්වා වගෙ ඕකට නයි බිත්තරත් දැම්මද ? "
" ඔව්නේ හතරක්ම දැම්මා හේ !! "
ඉතින් කෑම කන්න කියලා රෑ අටට විතර පහලට ආපු මම දැන් මෙ පැයක් තිස්සෙ ඔට්ටු වෙන්නෙ මොකටද ?
YOU ARE READING
" ආදරණීය ප්රාර්ථනා.. " [ completed ]
Romance" මටත් තියෙනවා සප්රයිස් එකක් " " කො ? " " හැබැයී ඒක රිසාල්ට් එක වෙනුවෙන්නම් නෙවෙයි හැබැයි.... " " එහෙනම් ? " " මගෙ ලගට පාවෙල ආපු වරා මලට තියෙන ආදරේ වෙනුවෙන් ! " __________________________________________ "ඇහට දකින අය කොච්චර හිටියත් හිතට දැනුණ කෙනා...