කැමීලියා මල් සුවඳට
සඳ කෙමි මත පා තිය තිය
කැමීලියා මල් සුවඳට
සඳ කෙමි මත පා තිය තිය
මගේ කුටියේ කවුළුදොරින්ඉතින් කිව්වත් වගේ කාලෙ ගෙවිලා ගියා.. පටන් ගත්ත අලුත් අවුරුද්දෙ පලවෙනි ජනවරි මාසේ ඒ විදිහට ගෙවිලා ගියා..
ගෙවෙන දවසක තප්පර කටු කැරකෙන වෙගෙට අපි අපේ වැඩ එක්ක කාර්ය බහුල උනා , උදේට ස්කොලෙ ආපූ අපි හතර දෙනා ස්කොලෙ ඇතුලෙදි වෙන්න ඔන හැමදේම හොයලා බලලා කරන කොට වෙලාවක් ලැබෙන පොඩි වෙලාවෙදිත් අපිටම වෙන් වුණ අපේ ආනගතෙ වෙනුවෙන් අපි මහන්සි උනා..
මන් දේශ් අපෙ බිස්නස් එකෙ වැඩ එක්ක ඔට්ටු වෙන කොට , අශාන් එයලගෙ තාත්තගෙ අලුතින්ම හදන්න යන හොටෙල්ස් වල වැඩ ගැන හෙව්වා.. සහ්‍රස පවා පව්ලේ බිස්නස් හැමදේම එයාගෙ කරට අරගෙන වැඩ කරා..
නිදි බින්ද දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලා
නිදි බින්ද දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලාසකුණ ගීය සැඟවී යන
පළා පැහැයෙ කළු තවරා
සකුණ ගීය සැඟවී යන
පළා පැහැයෙ කළු තවරා
සැන්දෑ අඳුර ගේන පවන
වගේ සියුම් සරින්තාම අපි වයස අවුරුදු විස්සෙ පොඩි කොල්ලො උනත් මොකද අපි ඉදියේ අපේ පව්ල් වල වගකීම් මෙ වෙද්දිත් බාර ගෙන.
මහන්සි නෑ කියන්න බැ මහන්සි එහෙ යනව මෙහෙ යනවා ඉවරයක් නැති උනත් ඒ හැම මොහොතකම අපිට ලගම කෙනෙක් අපේ ලග ඉදියා..ස්කොලෙ ඉවර වෙලා හැමදාම හවසට මන් ක්ලබ් එකට දිව්වා , මැචස් ප්ලේ කරා , මහන්සි උනා මගෙ ඒ හිනෙ වෙනුවෙන් පවා , සමහරක් දවස් වලට ප්‍රැක්ටිස් ඉවර වෙලා ගෙදර එන්නෙ මහ පාන්දර , ආයෙම ටිකකින් ස්කොලෙ යන්න ඔන නිසා කෑමක්වත් නැතුව ඇදට වැටුණ තැන් ඔනවට වඩා තිබ්බා..
ඈත එපිටින් හදට වඩින්
සින්ඩරෙල්ලානිදි බින්ද දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලාඒ විතරක් නෙවෙයි හැම සිකුරාදාවකම ශනල් අයියා මාව ගන්න ක්ලබ් එකට ආවා.. අපෙ ආදරේ මොහොතින් මොහොත වැඩි උනා මිසක කවදවත් අඩුවක් උනෙ නැ...
මට සතුටුයි , මගෙ ජිවිතේ වෙනස් උන විදිහ මතක් වෙන මොහොතක් මොහොතක් ගානෙ මට සතුටුයි.. ඉස්සර කාටත් හොරෙන් අඩපු ඇස් අද සතුටෙන් විතරක් කදුලු උනද්දි මන් දෙවියන් වැද වැද ඉල්ලුවෙ මගෙ අම්මාට ලැබෙන්න පුලුවන් උපරිම සැනසීම ලැබෙන්න කියලා...
YOU ARE READING
" ආදරණීය ප්‍රාර්ථනා.. " [ completed ]
Romance" මටත් තියෙනවා සප්රයිස් එකක් " " කො ? " " හැබැයී ඒක රිසාල්ට් එක වෙනුවෙන්නම් නෙවෙයි හැබැයි.... " " එහෙනම් ? " " මගෙ ලගට පාවෙල ආපු වරා මලට තියෙන ආදරේ වෙනුවෙන් ! " __________________________________________ "ඇහට දකින අය කොච්චර හිටියත් හිතට දැනුණ කෙනා...