හායි ලමයිනේ.....~
බොමුද උණුම උණු කොළකැද කොප්පයක්...
මන් මෙ අපෙ ගෙදරට උඩ ගෙදර ඇන්ටි දීපූ ලුණු වැඩි කොළකැද එක බොන ගමන්ම ආවෙ මට ඔයාලව මතක් උන නිසා...
ඇත්තටම මන් කතා කරන්න ඉදියෙනම් කතාව ඉවර කරාට පස්සෙ..ඒත් මට කතා කරන්න හිතුනා දැන්.🤧
මගෙ පපුව හොස් ගාලා යනව අනේ මගෙ කතාව ඔයාලා කියවන නිසා.. මට හරි සතුටුයි ලමයිනේ.....මට කියන්න වචන නෑ... ඒ තරම් මට අමුතු මෙව්වා එකක් එනවා... මාව ෆලොව් කරපු මට ලයික් කරපු කමෙන්ට් කරපු හැම කෙනෙක්ටම මන් අදරෙන් තැන්ක්ස් කරනවා මට කතාව ලියන්න හයියක් දුන්නට...
මන් ප්රශ්න ගොඩක් මැද ඒ ඔක්කොම පැත්තකින් තියලා තමයි මෙ කතාවට ෆුල් ෆොකස් එක දුන්නෙ... මට ඔන උනෙ කම්ප්ලීට් කරපු කතාවක්ම දෙන්න උනත් මට ටිකක් ලියාගෙන යනකොට හිතුනා මෙක පබ්ලිශ් කරලා බලන්න..
එකයි මන් එහෙම කරෙ.. ඒත් මට මේ සති දෙකෙ අප්ඩේටුවක් දෙන්න බැරිවෙයි.. එකට මගෙ කතාව කියවන්න බලන් ඉන්න හැම කෙනාගෙන්ම මන් සමාව ඉල්ලනවා..
මගෙ ඔලුවත් මෙ ටිකෙ අවුල් ගහලා අනෙව්. ඒත් මට දාලා තිබුණ කම්නෙට් එකක් නිසා මගේ ඔලුවෙ දැන් තඩි ඇන්තූරියම් මලක් පිපිලා...🤧🤧💞
මගෙ කතාව ඇත්තටම ලස්සනද දන්නෙ නෑ.. මගෙ කතාවෙ අඩුපාඩු තියෙනවනම් කියන්න හොදෙ ලැජ්ජා නොවී....
මන් අදරෙයි මට දෙන ආදරෙට.. ඒක අවංකවම මට දැනෙනවා. මොකද මන් තනි උන කෙනෙක් ඉතින් එතකොට මගෙ හිතේ තිබ්බ ගොඩක් හැගිම් එක්කලා තමා මන් මෙක ලිව්වෙ..
කතාවෙ ගොඩක් තැන් අවුල් ඇති. එකට සමාවෙන්න මට.. මෙකෙ ගොඩක් එව්වා වෙන්න බැරි දෙවල් ඒක නිසා මන් එක්ක තරහ වෙන්නත් එපා...🤧
මට කතා කරන්නනම් ගොඩක් දෙවල් තියෙනවා ඒත් මගෙ කොළකැද එක ඇල් වුනොත් සැක් බොන්නත් බැරුව වමනෙට එයි.. හැබැයි මේක මේ මට ගෙනාපු එකක් නෙවෙයි මාත් උඩ දාගෙන බිව්වට..
කාරි නෑ ඉතින් අපිත් බිව්වා කියල කැත වෙනවද නේද ? ඔයලටත් ඔනෙනම් උගුර උගුර බොන්න හැකි අපෙ ගෙවල් පැත්තෙ ආවනම් මන් මෙක ඇල් වෙලා දෙල් වෙනකල් ඔය ලමයි වෙනුවෙන් බලන් ඉන්නව මගෙ හදවතේ බොක්කෙන්ම...
ආදරෙයි උම්ම්මා ගොඩාක් පා කරලා එව්වා මම අල්ලගන්න....
මට හයියක් උන හැමකෙනෙක්ට මන් ගානේ ගිෆ්ට් එකක් තියෙනවා. ඒක මන් මෙ කතාව ඉවර කරාම ඔයලට කියන්නම් වගේම මන් හිතනවා ඒකට ඔයාල ගොඩක් කැමැති වෙයි කියලා.. බුදුසරණයි හැමොටම... පරිස්සමෙන් ඉන්න...
මන් ගොඩක් ආදරෙයි යාලුවනෙ....💞
නමක් ගමක් දන්නෙ නැති උනත් මගෙ ලග ඉන්නවට මන් මැරුනත් ණයයි ඔයාලට..❤️
මගෙ හිත රිදෙනව ලමයි ඔයාලා නිසා
... 💚මීට වඩා දෙවල් මේ කතාව ඉවර උනාම මන් කියන්නම්.. මන් දන්නෙ නැ මෙක තව කොච්චර ඇදෙවිද කියලා.. මන් ඇදෙන එක අඩු කරන්න බලන්නම් හොදද.....
මන් එහෙනම් පියාඹලා යනෝ ඔන්න..
බායි මගෙ කණාමැදිරි පැටව්නේ.....
YOU ARE READING
" ආදරණීය ප්රාර්ථනා.. " [ completed ]
Romance" මටත් තියෙනවා සප්රයිස් එකක් " " කො ? " " හැබැයී ඒක රිසාල්ට් එක වෙනුවෙන්නම් නෙවෙයි හැබැයි.... " " එහෙනම් ? " " මගෙ ලගට පාවෙල ආපු වරා මලට තියෙන ආදරේ වෙනුවෙන් ! " __________________________________________ "ඇහට දකින අය කොච්චර හිටියත් හිතට දැනුණ කෙනා...