77 කොටස

185 13 4
                                    

" අඩො උඹලනම් පට්ට බන් මල්ලි "

අභි අයියා පස්සෙන් ස්ටෙජ් එකට ආපු අකිත් අයියා එහෙම කියා ගෙන ඇවිත් අපි දෙන්නව අත් දෙකෙන් තුරුල් කර ගත්තාම අලොක අයියත් අකිත් අයියගෙ කරට අතක් දාගෙන අපිට හග් එකක් දිලා ඉවර උනා විතරයි අපෙ හැතිකර යාලුවො දෙන්නත් ඇවිත් ඔලුවෙන් එල්ලුනා...

" කොහොමද අපෙ සෙම්සි කෑලී දෙකෙ හැඩ ආ... "

අපි ගාවට ආපු දේශ් මගෙ බට්න්ස් ගැලවිලා ගියපු පපුවට ඇගිල්ලෙන් ඇන ඇන කියවන්න ගත්ත පාර මට එක සැරෙ කෙල ගිලිලා කෙල හිර වෙන්න ආවෙ මගෙ පැත්තට මූණත් රතු කරගෙන ආපු කගවෙනෙක් නිසා..

අදනම් ඉවරයි පුචේ මන් !!!

" Wear this quick නුහාන් "

කට්ටියගෙ වදෙන් බෙරිලා කතාවකට මැදිවෙලා ඉදපු මන් ගාවට ගැම්මට රවා ගෙන මූණත් රතු කරගෙන ඇස් වලින් දුම් පිට කර කර ආපු ශනල් අයියා එයා ඇද ගෙන ඉදපු සුදු පාට බ්ලේසර් එක ගලවලා මගේ ඇරුණු පපුවට තියලා කතා කරන කොට මන් කොල හිනාවක් කට කොනට අරගෙන ශනල් අයියා එක්ක හිනා උනා..

හේ නැත්තන් මට මෙතනම වලකජ්ජා ගහන්න තමයි වෙන්නෙ...

ශනල් අයියාගෙ රුසියාවටත් වඩා ලොකු ඉරිසියාව නිසා ශනල් අයියා දීපු බ්ලෙසර් එකෙන් ඇරුණු තැන් වහ ගත්ත මන් දිහා බලන් ඉදපු ශනල් අයියා ඉරිසියාව ටිකකට වගේ අමතක කරලා ඇස් වලින් හිනා වෙවී කටවත් නොට් නොවෙන විදිහට මගෙ අතකින් අල්ලලා ඒ අතට චුටි කිස් එකක් දුන්නෙ තොල් විතරක් හොල්ලලා මට කතා කරන ගමන්...

ඒ ඇස් දෙයියනේ....

" you look so hot and sexy my little baby... "

ඒව් වලත්ත බව්වා......

දිස්නෙ ගහන ඇස් එක්ක කවදවත් නැතුව ඒ ඇස්වල අමුතු බැල්මකුත් තියාගෙන ඉදපු ශනල් අයියගේ තාලෙට පැද්දෙන තොල් පෙති දිහා බලාගෙන ඉදපු මන් ශනල් අයියා තොල් වලින් කියපු ඒ වචන ටිකත් එක්ක ලාවට ගිනි අරගෙන පස්සෙ ඒක ලොකු ලැව් ගින්නක් වෙන්න ආපු පාර , ආපිට කිසි දෙයක් නොකියා ශනල් අයියගෙ අත තද කරලා අල්ල ගෙන එහෙමම ශනල් අයියගෙ පපුවට තුරුල් උනා...

" ආදරණීය ප්‍රාර්ථනා.. " [ completed ]Where stories live. Discover now