දැන් ඔය කියන කෑම්ප් ඉවරයි කියමුකො දැන් නිදාගන්න ටයිම්.කෑම්ප් එකක් කිව්වම ඉතින් කූඩාරම් ගහලා ලස්සනට තියෙනවා නෙ.නැ නැ මෙකෙ එවා නෑ.ඔක්කොම හෝල් එකේ කොට්ට මෙට්ට පැදුරු දාගෙන බුදි ..ඒකෙත් පොඩි ආතල් එකක් නැත්තෙම නැ.අතාරා හරි සතුටින් නිදාගන්න ගියා.මොකද හෝල් එකේ එක කොනක අතාරා නිදි නම් අනිත් කොන තමයි මෙගාරාට සෙට් වුණේ .මෙගාරා අතාරා ඉන්න තැනට පැන ගන්න හැදුවා කොහෙද ඉතින් යාලුවො කියන අසමජ්ජාතියො එක්ක ලවු කරන්න බැ නෙ.අතාරාට නම් හැපි.මොකද එයාගෙ නිදා ගැනිමෙ ඉරියව් මෙගාරාට පේන්නෙ නැ නෙ.
හැබැයි බය වෙන එපා.කට්ටිය නිදා ගත්තට පස්සෙ අතාරාගෙ එහා පැත්තෙ හිටපු සාරාව තල්ලු කරලා මෙගාරා එතනට හරි ලස්සනට ගොඩ බෑවා.හොද වෙලාවට සාරාට නින්ද ගිහින් තිබ්බෙ.ඒකි හෝල් එකේ මැද දැන් ..අතාරා හොද එකක් දුන්න මෙගාරාට ...නරක විදිහට හිතන්න එපා..ගුටියක් තමා දුන්නෙ.
"මොනාද කරන්නෙ සාරා පව්.."
" මට එවැයින් වැඩක් නෑ"
මෙගාරා ටිකක් සැරෙන් එහෙම කියල අතාරාගෙ අස්සට ගුලි වෙනවා.අතාරා ආයෙමත් සාරා දිහා අනුකම්පා සහගත බැල්මක් දාලා මෙගාරාව බදා ගත්තා.දැන් දෙන්නා හෙන රහසින් කුටු කුටු ගානවා.
"කවුරු හරි දැක්කොත් මොනා හිතයිද දන්නැ?"
මේ බය මෙගාරාට තිබ්බෙ නැ.අතාරාට මිසක්.
"දැක්කත් මොකද??"
මෙගාරා ගහ ගන්නමයි කතා කරන්නෙ .අතාරා ඉතින් ඉවසීමෙන් හිටියා.
අතාරා හද එලියට ලාවට පේන මෙගාරාගෙ මූණ දිහා බලාගෙන කල්පනාවක..මෙගාරාත් අතාරාට ඔන්න ඔහේ කල්පනා කරන්න දීලා පාඩුවේ ඒ චූටි ඇස් දිහා බලන් ඉන්නව."මෙගාරා..
අන්තිමට ඔන්න..අතාරා මෙගාරාගෙ කම්මුල ඇගිලිවලින් මනිනවා.ඒ මිම්ම අන්තිමට තොල ගාවටත් ගියා.
ලොකේ මිනිස්සු මොනා හිතයිද ??"
"ලෝකෙ මිනිස්සු ?? මගේ ලෝකේ ඉන්නෙ ඔයා විතරයි නෙ..ඔයා මොනවත් හිතන්නෙ නැත්තං මට එච්චරයි .."
අතාරා පුළුවන් තරම් එයාගෙ බබාව බදාගත්තා.අවුරුදු 14ක ළමෙක් මෙච්චර ආත්ම ශක්තියෙන් කියන දේවල් අතාරාගෙ හිතට හයියෙන් පාරක් ගැහුවා වගේ වුණා ...කවුද අද වෙනතුරු තමන් විතරක් ඉන්න ලෝකෙකට ඇදන් ගියේ.ඒ මෙගාරා විතරයි ..ඒත් තමන් දකින ලෝකේ මෙගාරා ඇරෙන්න සමාජෙ මිනිස්සුත් ඉන්නවා .මෙගාරා තවම ලෝකෙ හරියට දැකලා නැ.අතාරා ලෝකෙ එක්ක ඕනවට වඩා ඔට්ටු වෙලා තියෙන නිසා තමයි එයාට මෙච්චර බය..ඒ අතින් අතාරාට මුකුත් කියන්නත් බෑ.
YOU ARE READING
අතුල්‍ය
Romance"හරි..උබටයි මටයි එකට ඉන්න බැරි නම් වෙන උන් එක්කත් උබට ඉන්න දෙන්නෙ නැ මම ..."