part 12 💋👅

2.7K 254 108
                                    

   යූජීට වෙන කරන්න දේකුත් නැති එකේ ජේකේගේ cum එක ඔක්කොම ගිලින්න උනා.. ජේකේ යූජීව නැගිට්ටවලා බිත්තියට හිර කරන් යූජීගේ lips sofyly අතගාන්න පටන් ගත්තා..

"Is it taste baby...?"

"ඔ..ඔයා ඇයි මෙහෙම කරන්..නේ... ම්..මගෙන් පලි ගන්නද මෙහෙම කරන්..නේ. පලි ගන්න කරනවනම්  දැන් ඇති මේජර්.. මට මෙහෙ ඉන්න ඕනේ නෑ.. කොහොමත් හෙට ඔයා මාව resign කරනවනේ.. එතකොට මම ආයෙත්.."

"ශ්ශ්ශ්.... ඔයා හිතනවද මම ඔයාව resign කරයි කියලා ම්ම්.."

එහෙම කියලා යූජීගේ කතාව නවත්තපු ජේකේ කෙල්ලගේ lips ආයෙමත් soft විදියට kiss කලා.. ඒක හරිම සිනිදුයි.. ජේකේගේ එයාගේ දිව හරිම soft විදියට යූජීගේ lips උඩ එහෙ මෙහේ ගෙනිච්චා..  ජේකේ ආයෙමත් යූජීගේ lips වලින් ඈත් උනේ කලින් අහපු දේට reply  එකක් බලාපොරොත්තුවෙන් වගේ..

"ඉ... ඉතින් මේජර්මනේ කිව්වේ ම්..මාවයි...රේවයි.. හෙට resign කරනවා කියලා..."

"මට එහෙම කරන්න උවමනාවක් නෑ..  හැබැයි එහෙමයි කියලා මට රේට punish නොකර ඉන්නත් බෑ.."

"එහෙම කරන්න එපා මේජර්.. මාව resign කරන්න.. එයාට ඉන්න දෙන්..."

"ආශ්ශ්.. තමුසෙට මොනවද වෙලා තියෙන්නේ අහ්හ්... තමුසේ ඇත්තටම ඌට කැමතිද.. අනික මම දන්නවා තමුසෙ අදත් රේව බේර ගත්තා කියලා.. මොකද ඌව යවලා කර ගන්න තරම් වැඩක් තමුසෙට නෑනේ.. "

"මම ..."

ජේකේ ආයෙමත් යූජීගේ තොල්වලට බර වෙලා උරන්න ගත්තේ කලින් පාරට වඩා ටිකක් තදින්.. ගොඩක්ම රළු නොවුනත් යූජීට තේරුනේ ජේකේට කියාගන්න බැරි හැඟීමක් ඒ kiss එක ඇතුලේ තියෙනවා කියලා.. ‍යුජීගේ තොල් උරපු ජේකේ ආයෙමත් යූජීට peck එකක් දුන්නා..

"මම තාම කියලා ඉවර නෑ....අදින් පස්සේ ඌ එක්ක training  එක වෙලාවේ ඇරෙන්න අනිත් වෙලාවේ කිසිම ගනුදෙනුවක් තියෙන්න බෑ..  වැරැද්දක් කලොත් ඒකට දඬුවම් විදින්න ඕනේ.. ඌ officer කෙනෙක්නම්  දෙකට වැනෙන්න බෑනේ.. ඒක නිසා අදින් පස්සේ ඌගෙ පැත්තට කතා කරන්න බෑ..."

"ඒත්...ඒත් එයා මගේ team එකේනේ...😒"

"Team එකේ වෙන්නැති.. එහෙමයි කියලා හැම වෙලාවෙම  ඌව බේරන්නයි ඌ එක්ක හුරතල් වෙන්නයි ඕනේ නෑනේ.. මට ආයේ කියන්න තියන්න එපා.. එහෙම උනොත් එදාට මට මේ ඇඳත් ඕන වෙයි.. තේරුනදා ම්ම්..."

    || My Horny Major DaddY ||  😈💋💦( 21+)Where stories live. Discover now