part 37 💋👅

1.5K 184 39
                                    

"මට ප්‍රශ්නයක් නෑ මේජර්.. මන් දැන් හොඳින්.."

"ශුවර්ද ඔයාට.. ආයේ faint වෙයිද දන්නෑ..."

"නෑ මේජර්.. දැන් හොඳයි..අනික හැමදාම මෙහෙම ඉන්න බෑනේ.. මමත් ground එන්න එපැයි.."

කොච්චර කිව්වත් ජේකේට බබයි ආයේ යූජිව ground ගෙනියන්න.. මොකද අව්වයි මහන්සියයි නිසා කෙල්ලට ආයෙම අමාරු වෙයි කියලා හිතුවේ.. ඒත් යූජිට අද කරන්න ලොකු වැඩක් තියෙනවා.. ඒක නිසාම කෙල්ල කොහොම හරි අද එලියට එන්න ඕනේ.. කොන්ඩේ බන් එකක් දා ගන්න ගමන් හිටපු යූජිව ජේකේ  තමන්ගේ පැත්ත හරව ගත්තේ යූජී දා ගන්න ගිය බූල එක අතකට ගද්දී...  ජේකෙ යූජිගේ මූන තමන්ගේ අත් අතරට ගත්තා...

"අසනීප වෙන්න එපා යූජී...තමුසේ අසනීප වෙනවට මන් බයයි..."

ජේකේ යූජිගේ ඇස් දිහා බලගෙනම  යූජිට විතරක් ඇහෙන ගානට කිව්වා.. යූජිට තවත් ඒ ඇස් දිහා බලන් ඉන්න බෑ.. ඒකෙන් වෙන්නේ යූජිට එයාගේ තීරණේට යන්න තව තව අමාරු වෙන එක.. ඒක නිසාම කෙල්ල ඉක්මනට බිම බලා ගත්තා..

"අනික මට සමාවෙන්න.. එදා මම control  නැතුව හිටියේ යූජි.. ඒකයි ඔයාට රිද්දුවේ.. ආයේ ඔයාට අසනීප වෙලාවට අපි ඒක නොකර ඉමු ම්ම්..."

ජේකේ එහෙම කියද්දිනම් යූජිගේ මූන රතුම රතු උනේ දැනුන ලැජ්ජාවටම..

"අනේ මේජර්...😑"

යූජි බොරු තරහින් වගේ ජේකේ පපුවේ මූන හංග ගත්තා..

"ලැජ්ජ හිතුනද..😂කෝ මේ බලන්න මගේ දිහා ... කෝ...බලන්නකො..."

යූජි ජේකේ දිහා බලද්දී ඒ ඇස් වෙනදට වඩා සතුටින්... සැහැල්ලුවෙන්... ඒ එක්කම ජේකේ කෙල්ලගේ නලලට තොල්  තද කලා.. ඒ කිස් එක ගොඩක් උනුසුම්... යූජිගේ පපුව පැලෙන්න තරම් වේදනාවක් ඒ වෙලාවේ දැනුනේ....

'මෙච්චර  ආදරේ කරන්න එපා මේජර්.. මන් ගියාම ඔයා කොහොම හැසිරෙයිද දෙවියනේ...' කටින් වචන පිට නොවුනත් යූජිගේ හිත හොඳටම අඬනවා...  ජේකේ ඒත් එක්කම ලන් උනේ යූජිගේ තොල්වලට.. ඒත් යූජි දැන් ඈත් වෙන්න හිත හදාගෙන ඉවරයි.... අද ඉදන්ම එයාට සිද්ධ වෙනවා ටික ටික ජේකේගෙ ඈත් වෙන්න.. මොකද නැත්තම් ඒක යූජිටත් වඩා ජේකේට වේදනාවක් වෙනවා....

    || My Horny Major DaddY ||  😈💋💦( 21+)Where stories live. Discover now