part 2 💋👅

2.3K 232 59
                                    

  -Next day-

-At the headquarters-

"අ.. හ්ම් මං මේ මේ කොහේද ඉන්නේ..."

සුගා එහෙම වචන දෙක තුනක් ගැටගහග්තේ අමාරුවෙන් ඇස් අරින ගමන්..

Rm - කර්නල් suga.. ඔයා හොදින් නේද?

Suga -   ඔ..ඔව් .. මං හොදින් සර්..

ඊයේ වැදිච්ච bullet එකේ සැර යුන්ගිට මේ වෙලාවේ හොදින්ම දැනුනත් එයා එක නොපෙන්වා ඉන්න උත්සහ කලේ ලුතිනන් ඉස්සරහ එයා දුර්වලයි කියලා නොපෙන්වා ඉන්න.

Jimin -  ඉන්න කර්නල් මං උදව් කරන්නම්

  එහෙම්ම ඇදේ headbord  හේත්තු වුන සුගා  දැක්කේ  ටිකක් අමාරුවෙන්  එහා පැත්තේ ඇදට හෙත්තු වෙලා ඉන්න හෝබිව.
ඒ දෙන්නාව වට කරන් ඉන්න ඇල්පා ටීම් එකේ අනිත් සාමාජිකයනුයි. මේ 7දෙනා සේවා කාලය තුල එකිනෙකාට පදවි නාමලින් කතා කර ගත්තත් මෙයාලා ඇත්තටම හිටියේ එකම පවුලක් වගේ. මොකද camp එකෙදී මේයලට හියුන්ග් කියන වචනය පාවිච්චි කරන්න බෑ..

Rm -  ඔගොල්ලොන්ට මේ තුවාල හොද වෙනකම්  ටික කාලේකට වැඩ කරන්න බැ.. මොකද දෙන්නගෙම පේනවට වඩා ඇතුලමට bullets ගිහින් තියෙනවා..   මේක මටත් ඉහලින් ආපු අණක්..

Hobi / suga - ඒත් සර්

Jin - ඒත් මේත් නෙවෙයි කර්නල්.. ඔගොල්ලො වීවේක ගන්න ඕනේ.. ලැබිච්ච තොරතුරු අනුව  ත්‍රස්තවාදී අනතුරුක් ලඟදි එන එකක් නැ.
එහෙම තත්වයක් උදාවුනොත් ඒකට ඔය දෙන්නව අපිට ඕනේ.. ඒක නිසා ඔයාලා සනීප වෙලා ඉන්න.. මේක අණක් තෙරුනා ද කර්නල්..  දැන්වත් කියන දේ අහපන්.. උබලගේ හොදට කියන්නේ.. 😒

පදවි නාම මොනා උනත් සහෝදරයෝ වගේ ඉන්න අයට කරදරයක් උනාම තවත් තමන්ගේ හැඟීම් වහන් ඉන්න කාටත් අමාරුයි. ජින් අන්තිම ටික තමන්ගේ  සුපුරුදු භාශාවෙන් එයාලට කතා කලේ ඒකයි..

Rm -  ඒ වගේම මේජර්  jk ,v, jimin අද metting  එකක් තියෙනවා දවල් 1.00 වෙද්දී uniform නෙවෙයි සිවිල් පිටින් ,ඇවිත් මගේ main office එකේ හම්බවෙන්න..

Jk/v/ jimin - එහෙමයි ලුතිනන් ජෙනරාල් ..

Rm - කර්නල්වරුනි පරිස්සමින් ඉන්න..ඔබගේ සේවය අගය කරමි... සියලු පහසුකම් සපයලා තියෙන්නේ..

    || My Horny Major DaddY ||  😈💋💦( 21+)Where stories live. Discover now