"ජීහා අද මාත් එක්ක ඉන්න පුලුවන්ද උබට..."
"මොකෝ එක පාරටම..."
"මන් දන්නෑ ඕඊ.. මගේ ඇගට හරි නෑ...😓"
"ඇගට නෙවේ හරි නැත්තේ... උබේ හිතටයි හරි නැත්තේ..."
කොල්ලො පස් දෙනා ඉස්සරහින් යද්දී කෙල්ලෝ දෙන්නා පස්සෙන් ආවේ කතා කර කර... යූජී ජීහා එක්ක කතා කරන්නේ පවා ඉස්සරහින් යන ජේකේ දිහා බලාගෙන.. කෙල්ලට හුඟක්ම පාලුයි..
"හරි දැන් උබට එන්න බැරිද.."
යූජි ඇහුවේ ටිකක් කේන්තියෙන් වගේ..."හරි හරි එන්නම්..."
"හ්ම්...මන් යනවා.. උබ එහෙනම් cleanup වෙලා ඇඳුමක් දාගෙන වරෙන්..."
"ඇයි උබ කන්න එන්නේ නැද්ද...🙄"
"මට බෑ බන්... උබ කාලා වරෙන්...😕"
"උබට මොකක්ද මේ වෙලා තියෙන්නේ අහ්...උබ උදේ ඉදන්ම මොකුත් කාලා නෑ නේද..😤 ප්‍රශ්නයක් තියෙනවනම් කතා කරලා විසඳගනින් බන්..මොකක්ද මේ දෙපැත්තට වෙලා විදවන එකේ තේරුම..."
"මට බෑ බන්... මට ඉක්මනට මෙහෙන් යන්න ඕනේ... මට බෑ තවත් මේජර්ට කරදරයක් වෙන්න...මන් නිසා මේ උන දේවල් හොඳටම ඇති..."
"උබ දැ~~~~"
"මන් යනවා බන්.. උබ කනවනම් කාලා වරෙන්.."
යූජි යන දිහා ජීහා බලාගෙන හිටියේ කිසිම හැඟීමක් නැතුව... යූජී ඉන්නේ ගොඩක් දුකින්..ඒක ජීහට හොඳටම දැනුනා.. ඒත් මේ වෙලාවේ ජීහට කරන්න පුලුවන් යූජිගේ හිත හදන එක විතරයි..
මේ වෙලාවෙම තමා ජේකේත් පිටිපස්ස බැලුවේ.. එයාට ඕන උනේ කොහොමහරි අද යූජිව ලඟට ගන්න.. ඒත් පිටිපස්ස බලද්දී තමා දැක්කේ යූජි නැහැ ඉන්නේ ජීහා විතරයි කියලා.. ජේකේට ඒ ගැන අහන්න ඕන උනත් කොල්ලා කට පියන් හිටියේ සුගා හෝබි දෙන්නා නිසා..
කට්ටියම තම තමන්ගේ room වලට ගිහින් වොශ් දාගෙන ආවේ dining room එකට.. ජේකේ ඉක්මනට cleanup වෙලා ආවේ යූජිව බලන්න.. ඒත් කෙල්ල හිටියේ නෑ... ජේකේ හිතුවේ යූජි ටිකක් පරක්කු වෙලා හරි එයි කියලා.. හැමෝම හිටියේ එකම table එකේ.. officers ලට වෙනම dining room එකක් තිබුනා..
Suga - මේ ගැන head එකට දැනුම් දෙන්න වෙයි..
Hobi - ඔව්.. මුන් weapon තියලා ගියා වගේ බෝම්බයක් තියලා ගියත් අපි දන්නෑනේ...😤
YOU ARE READING
|| My Horny Major DaddY || 😈💋💦( 21+)
Romanceතමුන් මට වඩා නිලයෙන් පහල ඉන්නේ එක මතක තියාගන්නවා .. ආහ්හ්.... Daddy, you are so fucking hot baby girl 💦 Love 🙈 Sex 👅 Mature story 🤝✋