- Next day morning -
Jk pov:වෙනදා පුරුද්දටම මට අදත් උදෙන්ම ඇහැරුනා.. ඒත්.. මන් ඇස් ඇරපු ගමන් දැක්කේ මගේ පපුව උඩට වෙලා මාව බදාගෙන හොඳට නිදියගෙන ඉන්න යූජිව.. මම ටිකක් වෙලා බලන් හිටියේ ඒ රූපෙ දිහා... මන් ගාව මෙහෙම තුරුලු වෙලා ඉද්දී මට දැනෙන හැඟීමට මම ආසයි... ඔයාව හැමදාමත් මෙහෙම මගේ ගාවින් තියා ගන්න ඕනේ.. මුලින්ම ඔයාගෙන් පලි ගන්න ඕන උනත් මන් දන්නෑ මම කොහොමද ඔයාට ආදරේ කරන්න පටන් ගත්තේ කියලා... ඒත් මම දන්නෑ එයත් මට ආදරෙයිද කියලා.. ඒ මොනා උනත් කමක් නෑ.. ඔයාව කාටවත්ම දෙන්න බෑ.. දැන් කොහොමත් ඔයා මගේ වෙලා ඉවරනේ..
මම එයා දිහා බලාගෙනම කල්පනා කලා.. මාව තුරුල් කරන් ඉන්න විදියට ඇහැරවන්නත් ලෝභයි.. ඊයේ රෑ මම hard උනා වැඩිද මන්දා...😒 ඒත් මටවත් ඊයේ මාව control කර ගන්න බැරි උනා.. මට ඒ තරම් ඔයාව feel වෙනවා යූජී...
"යූජී.... කෝ දැන් ඇහරෙන්න..."
මම කතා කලත් කෙල්ල ටිකක් එහෙට මෙහෙට ඇබරිලා ආයෙමත් මාව බදාගෙන නිදා ගත්තා.. එයා ඇහැරිලා ඉද්දී මට මෙහෙම තුරුල් වෙන්නේ නෑ නේද කියලා මතක් උනාම ඇහැරවන්නේ නැතුවම ඉන්න හිතෙනවා.. ඒත් ඉතින් මොනා කරන්නද...
"යූජී.... නැගිටින්න.... අපි යන්න ඕනේ.."
"ඔයාට අමාරුයිද... යූජී...."
ඒ පාරනම් මෙයා ඇහැරුනා.. ඇස් දෙකත් පොඩි කරලා මගේ පපුවට නිකට තියාගෙන මගේ දිහා බැලුවේ ඇසුත් පුංචි කරන්.. මගේ දිහා බලන් හිටපු යූජී එන්න එන්න රතු වෙනවා මන් දැක්කා.. මන් හිතන්නේ ඊයෙ උන දේවල් මතක් වෙලාද කොහෙද...🤭 අපි දෙන්නම හිටියේ මගේ ජර්සි එක යට.. මොකද අපිට bedsheet තිබ්බේ නැති නිසා.. යූජී එක පාරටම බය වෙලා වගේ මගේ ජර්සි එකෙන් ඇග වහගෙන ඉදගත්තා..
"ආආඅහ්හ්....අන්දේව් ..."
මේ මොකද... මෙයා කෑ ගහගෙනම ඇස් දෙක වහ ගත්තා.. ආශ්.. එවෙලේ තමා මට මතක් උනේ මෙයා ජර්සි එක ගත්ත නිසා මගේ ඔක්කොම එලියේ කියලා.. අහ් ..😏
"ඇයි දැකලා නැද්ද ඇස් වහ ගත්තේ.. ඔයා මේකේ රසත් බලලා තියෙනවනේ ඕන තරම්... 😏"
මම එහෙම කියද්දී එයා තව රතු උනා.. මම තව විකාර නොකර ඉක්මනට මගේ ඇඳුම් ඇද ගත්තා..
YOU ARE READING
|| My Horny Major DaddY || 😈💋💦( 21+)
Romanceතමුන් මට වඩා නිලයෙන් පහල ඉන්නේ එක මතක තියාගන්නවා .. ආහ්හ්.... Daddy, you are so fucking hot baby girl 💦 Love 🙈 Sex 👅 Mature story 🤝✋