part 14 💋👅

3.1K 250 106
                                    

  -At night-

"දැන් ඉවසුවා හොඳටම ඇති  .... You should be mine just now.."

"ඒත්... plzz..මේ..ජර්..plzz.."

"ශ්ශ්... දැන් ඇති කියෙව්වා... අද මගේ වෙන්න..."

__________________________________________________

- Flashback -

යූජී...

යූජී...

Jiha - ම්..මේජර්...අනේ යූජී නෑනේ..😥😥

Jk - මොකක්...එහෙම වෙන්නේ කොහොමද..  මෙතන හිටියනේ මාත් එක්ක...

V - කොහෙද ගියේ..

Jk - හොයපන්...ඉක්මනට හොයපන් එයාව... ආශ්.. කොහෙද ගියේ මෙයා....

Jimin - වෙන පාරකට වැටුනද දන්නෑ..

Jk - තව බලන් ඉන්න බෑ.. මන් යනවා එයාව හොයන්න..

Jimin - යමන්.. මාත් එනවා..

Jiha - ම්..මේජර්... අනේ..මා..මත් එනවා..එයාට කරදයරක්ද දන්නැ..😫

Jk - එපා.. මම යන්නම් හොයන්න.. මුන්ගේ training  එක delay කරන්න බෑ අපිට.. උබලා පලයන්..ගිහින් මුන්ට අද train එක දීපන්.. හරියටම රෑ 8 වෙද්දී උබලා camp ගහ ගත්‍ත තැනට යන්න ඕනේ..

V - ඇයි උබ එන්නැද්ද ඒ වෙනකම්..

Jk - මන් කීයට හරි එන්නේ යූජිව හොයාගෙනම තමා...

Jimin - උබට තනියම යන්න බෑනේ..

Jiha - ම්..මේජර් ම..න්..

Jk - මම දැන්  එක පාරක්  කිව්වනේ .... උබලා පලයන්.. මට මෙතන කියෝ කියෝ ඉන්න වෙලාවක් නෑ..මම යනවා..


Jk pov:

යූජී......🗣️

ආශ්... කොහේ ගිහින්ද මෙයා..  මන් ගාවමනේ හිටියේ... කියන දෙයක් අහන්නෑනේ....😤

යූජී......🗣️

ඔයා කොහෙද......යූ........ජී.....🗣️

ඔයා කොහෙද යූජී.. ඇයි මාව මෙහෙම බය කරන්නේ...😥 අනේ කොහෙද මැනික ගියේ...

( ජේකේ කැලෑව හැම තැනකම කෑ ගගහා හෙව්වත් යූජී ගැන කිසිම සඳහන්වක් නෑ.. මුලු කැලෑවටම ඇහුනේ ජේකේගේ හඬ විතරයි... ජේකේගේ හිතට මොකක්ද මන්දා අමුතු මූසල ගතියක් දැනෙන්න ගත්තේ වෙලාව ගියත් තාම යූජි ගැන කිසි දෙයක් හොයා ගන්න බැරිවුන නිසා..)

    || My Horny Major DaddY ||  😈💋💦( 21+)Where stories live. Discover now