part 33 👅💋

1.7K 192 22
                                    

ටක් ටක් ටක් ✊

"ඔ...ඔප්පා...."

"ඔයා ඉන්නවද ඇතුලේ....ඔ...ඔප්පා..."

යූජි හිටියේ සුගාගේ room එක ඉස්සරහා.. යූජිට ඕන උනේ එයා ආපහු එයාගේ යූනියන් එකට යනවා කියලා සුගාට කියන්න... ඒත් room එක ඇතුලෙන් කිසිම සද්දයක් නෑ...

"ඔප්පා නිදිවත්ද...😒"

කෙල්ල එහෙමම මුමුනගෙන ආයෙමත් දොරට තට්ටු කරන්න හදද්දිම පිටිපස්සෙන් ආපු කෙනෙක් යූජිගේ කට තද කරලා අල්ලගෙන ඉන වටේ අත් ඔතලා කෙල්ලව තදින් අල්ලගෙන දොර ලඟින් ඈත් කලා...

මේ වෙලාවේ මේ වගේ දෙයක් බලාපොරොත්තු නොවුන යූජී දගලල දගලලා උත්සහා කලේ ගැලවෙන්න...

"ශ්ශ්ශ්.... දගලන්න එපා.. මේ මම baby..."

පිටිපස්සේ ඉන්න කෙනා යූජිගේ කනට ලන් වෙලා කියද්දී ඒ සද්දෙටත් ඒ හුස්මටත් ඒ සුවඳටත් කෙල්ලගේ ඇගට අමුතු හිරියක් එක පාරටම ආවා.. කෙල්ල දන්නවා ඒ ඉන්නේ කවුද කියලා...

"යාහ්...මේජර්...මාව බිමින් තියන්න..."

කෙල්ලගේ කියවිල්ල මැද්දෙම ජේකේ යූජිව හරහට වඩාගෙන එක්කන් ගියේ එයාගේ room එකට... දොරත් ලොක් කරලා යූජිව බිමින් තියපු ගමන් කෙල්ල දුවන් ගියේ ආයෙමත් දොර ලඟට.. යූජිට වඩා ඉක්මන් උන ජේකේ යූජි දොර අරින්නත් කලින්ම කෙල්ලව අල්ලන් බිත්තියට හිර කර ගත්තා..

"මට යන්න දෙන්න මේජර්...."

යූජි අහක බලාගෙනම මිමිනුවා...

"මොකටද හ්‍යුන්ව හොයන්නේ...."

"ඒක මේජර්ට අදාල දෙයක් නෙවේ..."

අහක බලන් හිටපු යූජිගේ මූන නිකටෙන් අල්ලලා තමන්ගේ පැත්ත හරවගත්ත ජේකේ

"තමුසේ මොකක්ද කියන්නේ..... තමුසෙට සම්බන්ධ දේවල් කොහොමද මට අදාල නොවෙන්නේ අහ්..."

යූජී ආයෙම ජේකේගේ අතින් මූන ගසලා ඉවත් කර ගත්තා.. මේ පාරනම් කෙල්ල ජේකේ දිහා බලන් කතා කලේ...

"අදලා වෙන්න ඇති...ඒත් ඒ ඉස්සර..දැන් එහෙම නෑ..."

"ඇයි ඉස්සරයි දැනුයි තියෙන වෙනස මොකක්ද..😏"

    || My Horny Major DaddY ||  😈💋💦( 21+)Where stories live. Discover now