part 36 👅💋

1.6K 180 68
                                    

"ම්...මේජර්...😥"

"යූජී... මොකද මේ... ඇයි මේ බය වෙලා වගේ... තාම අමාරුයිද..."

වාසනාවට ජේකේට මොකුත් ඇහිලා නෑ..  ජේකේ ඉක්මනටම යූජි ලඟට ආවේ කෙල්ල බය වෙලා වගේ එයා දිහා බලන් ඉන්න නිසා..

"අහ්..ම්..මේ...න්..නෑ මොකුත් න්..නෑ.. මම හොඳින්.."

"ම්ම්... හරි.. මන් එනකම් ඇදෙන් බහින්න එපා.. මොනවහරි ඕන උනොත් මට කෝල් එකක් දෙන්න හරිද... මම හ්‍යුන්ලට කියන්නම් ඔයාට සනීප නැති නිසා අද එන්නේ නෑ කියලා..."

"ම්ම්...හ්..හරි.."

යූජිගේ ඉස්මුදුනට කිස් එකක් දීලා එතනින් යන්න හදපු ජේකේ ආයෙම හැරිලා ආවේ දෙන්නා ඉන්න තැනට...

"අහ්...එතකොට තමුන්... යාලුවව බලලා ඉක්මනට ground එකට වාර්තා කලොත් හොඳයි..😏"

ජේකේට ඕන උනේ ජීහවත් ටිකක් අවුස්සන්න.. මොනා උනත් ජීහා එදා එයාට සද්දේ දාපු විදිය ජේකේට තාම මතකයි... ජීහ ආයෙම මොකුත් කියන්න කලින් ජේකේ දොරත් වහන් එතනින් පිට උනා.. 

"ආශ්...මන් ඕකට...😤😤"

"හරි හරි... තරහා ගන්න එපා..."

"හරි මට දැන් උබ කියහන් උබ මොකක්ද කරන්න ඉන්නේ කියලා...."

"මන් දන්නෑ.. ඒත් head එකෙන් දැන ගත්තොත් මායි මේජර් අතරේ සම්බන්ධයක් තියෙනවා කියලා අනිවාරෙන්ම ඒක අපි දෙන්නගෙම නිලයන් වලට බලපානවා.. ඊට වඩා මම pregnant කියලා දැන ගත්තොත්...   මටනම් මොනා නැති උනත් කමක් නෑ.. ඒත් මේජර්... එයා පනටත් වඩා ඇල්පා ටීම් එකට ආදරෙයි...  මතකද එයා මුලින්ම කිව්වා මන් වගේ ගෑනියෙක් නිසා ඇල්පා ටීම් එකට මොකුත් වෙන්න දෙන්නේ නෑ කියලා.. ඒක හරි ජීහා.. මන් නිසා එයාලට මොකුත් වෙන්න දෙන්න මට බෑ...😓"

"ඒත් කල් යන්න යන්න උබේ බඩ නෙරද්දී කොහොමද මේවා හංගන් ඉන්නේ..."

"මට උදව් කරන්න ජීහා... ඉක්මනට මට අපේ යූනියන් එකට යන්න දෙන්න.. මම එතනදී මොකක් හරි කරන්නම්... මේජර් මාව තේරුම් ගනී.. මම දැන් pregnant කියලා කිව්වොත් මේජර් අනිවාරෙන්ම මාව තියා ගන්න මොනවම හරි කරයි..."

"උබ කරන්න හදන්නේ ලොකු වැරැද්දක්..."

"මම මෙච්චර කාලයක් කරලා තියෙන්නේ වැරද්දක් තමා ජීහා.. හොඳට හිටපු මේජර්ව ප්‍රශ්නවලට ඇදලා දාන එකත් වැරැද්දක් තමා.."

    || My Horny Major DaddY ||  😈💋💦( 21+)Where stories live. Discover now