Jk - කොහොමද.... කොහොමද එහෙම වෙන්නේ...😤😤 මන් එද්දිත් එයා room එකේ හිටියනේ..
Jiha - ද්...ද..දන්නෑ ම්..මේජර්...අනේ...ය්..යූජීව කොහොමහරි හොයා ගන්න ඕනේ...
ජීහගේ ඇස්වලින් කඳුලු වැටෙන්නේ ඉබේටමයි..මොකද යූජි ඇරුනම ජීහා විතරයි දැනගෙන හිටියේ යූජී කියන්නේ එක්කෙනෙක් විතරක් නෙවෙයි කියලා....
Hobi - කලබල වෙන්න එපා ජීහා... එයා camp එකේම කොහෙට හරි ගියාද දන්නෑනේ..
Jiha - අනේ...මන් බලන්න පුලුවන් හැම තැනම බැලුවා හෝබි ඔප්පා...😭 ය්..යූජී කොහෙවත් නෑ...
Jk - මන් යනවා...
V - කොහෙද උබ යන්නේ..
Jk - යූජිව හොයන්න.. මන් දන්නවා එයා මේක ඇතුලෙම තමා ඇත්තේ...
ජේකේට ඉන්න තැනත් අමතක උනා.. ජේකේ ඉක්මනට එතනින් දුවන් ආවේ එයාලගේ rooms පැත්තට... මෙච්චර වෙලා මොකුත්ම නොකියා මේ දිහා බලාගෙන හිටිය කෙනෙක්ට ජේකේගේ මේ හැසිරීමේ වෙනස හොඳට දැනුනා... ඒ වෙන කවුරුත් නෙවේ..... සුගා... සුගාට දැනුනා ජේකේගේ වෙනස.. එයා මොකුත්ම නොකියා බලාගෙන හිටියේ මේ වෙලාවේ එයාගේ ප්‍රශ්න විසඳගන්න හොඳ වෙලාවක් නෙවෙයි නිසා...
ජේකේ පිස්සුවෙන් වගේ මුලු camp එකේම යූජිව හෙව්වා... officers ලගේ room වලට යූජී කවදාවත් යන්නෑ කියලා දැන දැන උනත් ජේකේ හැම officer කෙනෙක්ගෙම room වලට ගිහින් යූජිව හෙව්වා.. අන්තිමට ජේකේටම තේරුනා යූජී කොහෙවත්ම නෑ කියලා....
'මැනික... ක්..කොහෙද ගියේ දෙයියනේ...මන්..මන් ඉක්මනට ඔයාව හ්...හොයා ගන්නවා..' ජේකේ තමන්ටම මුමුනගෙන ආයෙම ආවේ ground එකට.. ground එකට ආවත් officers ලා ඇරෙන්න කවුරුත්ම හිටියේ නෑ.. ජේකේ එහෙමම office එකට යද්දී ජීහා හොඳටම අඬනවා.. සමහරවිට එයාගේ යාලුවා ගැන එයාට බය ඇති...
Jk - ම්...මන්...හැම තැනම බැලුවා හ්‍යුන්..ය්..යූජි නෑ...
Suga - යූජිට සිද්ද උනේ මොකක්ද කියලා අපි හරියටම තවම දන්නේ නෑනේ...
V - එතකොට මෙච්චර දවසක් අපේ camp එක ඇතුලේ අපි තියාගෙන ඉදලා තියෙන්නේ ත්‍රස්තවාදියෙක් ද...
Hobi - ඌ කොහොමද එච්චර දෙයක් කරන්න තරම් නිර්භීත උනේ... අපිට ඔක්කොටම කලින් රේගේ විස්තර ටික head එකෙන් ඉල්ල ගන්න වෙනවා...
YOU ARE READING
|| My Horny Major DaddY || 😈💋💦( 21+)
Romanceතමුන් මට වඩා නිලයෙන් පහල ඉන්නේ එක මතක තියාගන්නවා .. ආහ්හ්.... Daddy, you are so fucking hot baby girl 💦 Love 🙈 Sex 👅 Mature story 🤝✋