part 18 💋👅

2.1K 224 98
                                    

  Jk pov:

මම දැක්කා මම බැනපු වෙලේ යූජී අඬනවා.. ඒ වෙලාවෙනම් මගේ හිතට ආවේ දුකක්.. මොකද මට ඕනේ නෑ මගේ කෙල්ලව අඬවන්න... ඒත්... ඒත් ඔයා ජිමින්ට ලන් වෙද්දී මට ඉන්න බෑ යූජී...  තමුසේ කවදාවත් මාත් එක්ක හිනා වෙන්නේ නෑ.. ඒත් අද...ජිමින් එක්ක ලස්සනට හිනා වෙනවා.. මම තමුසෙව අල්ලද්දී තමුසේ මාව ඈත් කරනවා.. ඒත් ජිමින් අල්ලද්දී.. හොදට දීගෙන ඉන්නවා..😑 ආශ්...

මම ගියේ යූජිව බලන්න.. මම යද්දිනම් දොර වහලා.. මම ඇරගෙන ඇතුලට ගියා.. මොකද ඉතින් මගේ කෙල්ලගේ හැමදේම දැන් මන් දැකලා ඉවරනේ.. ෆුෆ්.... දොර lock කරලත් නෑ... ජිමින්ට එන්න ලේසි වෙන්නද දන්නෑ ඇරලා තියෙන්නේ..😏 මම ඇතුලට යද්දී දැක්කේ night dress එක පිටින් කන්නාඩිය ඉස්සරහට වෙලා කල්පනා කර කර ඉන්න යූජිව...  හීනී පටි දාපු සිල්ක් dress එකට කෙල්ලගේ ඇගේ අගලක් නෑර හොඳට පේනවා.. ආශ් යූජී ... ඔයාවනම් මම ජිමින්ට දෙන්නෑ...

මම දොරත් lock කරගෙන ඇතුලට යද්දී කෙල්ල ගැස්සුනා.. මම එහෙමම යූජිව ඇදලා අරන් බිත්තියට හේත්තු කරලා තද කර ගත්තා...

"ම්....මේජර් .... ඇ... ඇයි මේ..."

"ඇයි.... 😏 තමුන්ට රිද්දන්නයි ආවේ"

මම එහෙම කියලා විනාඩියක්වත් පරක්කු නොකර කෙල්ලගේ තොල් අල්ල ගත්තා.. ඒ සිපගැනීම සිනිදු එකක් නම් නෙවේ... මට ඕන උනේ යූජිට රිද්දන්න... රිද්දලා හරි තමුන් මගේ කියලයි මට අගවන්න ඕන උනේ.. මම ඒ සිනිදු තොල් උරන්න ගත්තේ තදින්.. මට දැනෙනවා යූජී මාව ඈත් කරන්න හදනවා...හහ්... රිදෙනවා ඇති එයාට... මටත් රිදෙනවා යූජී... තමුසෙට වගේම...  අනික එයා ඉන්න විදිය... මම බලෙන්ම එයාගේ කට ඇරවගෙන මගේ දිවත් ඇතුල් කරලා deeply kiss කරන්න ගත්තා..  මගේ දිවෙන් යූජිගේ දිව අල්ල ගත්ත මම යූජීගේ දිව එක්කත් විනාඩි ගානක් සෙල්ලම් කලා..

ඊලඟට මම ආවේ කෙල්ලගේ බෙල්ලට...ම්ම්...මත් වෙන සුවඳක් එන්නේ යූජී ලඟින්.. night dress එකේ එක පැත්තක පටියක් උරහිසින් පන්නපු මම ඒ බෙල්ලේ තනින් තැන හපන ගමන් උරවන්න ගත්තේ මගේ marks ඒ සිනිදු බෙල්ලේ තියන ගමන්.. යූජී මගේ පිට පුරා අත් ගෙනිහින් තදින් මාව අල්ලන්නේ පාලනය වෙන්න වගේ...  මාව නිකන් මත් වෙලා වගේ.. මම නොනවත්වාම යූජිගේ බෙල්ලේ සිනිදුම තැන් පවා හොය හොය උරවන්න ගත්තා.. ඒ වෙලාවේ යූජිගෙන් moans පිට උනේ මාව හරි සිහියට ගෙන්න ගනිමින්...

    || My Horny Major DaddY ||  😈💋💦( 21+)Where stories live. Discover now