Jk - ඕන කරන ඔක්කොම දේවල් ගත්තා නේද..
V - weapons ටික මන් check කලේ.. ඒවා ok..
Jimin - එහෙනම් ඉතින් sure කරන්න අමාරුයි...😂
V - උබට ඉතින් මන් කියන්නෑ...😂
Jk - ලුතිනන් ජීහා.. Firstaid ok ද..
Jiha - ඔව් මේජර්.. ඔක්කොම Ok..
Jk - Good ...
කට්ටියම මේ ඉන්නේ camp එක ලඟම තියෙන කැලෑවක් ඇතුලේ.. කැලෑව ඇතුලට ආවම තමා මෙයාලට තේරුනේ හිතුවට වඩා දුරක් ඇවිදින්න වෙනවා කියලා.. ඇල්පා ටීම් එකේ පස් දෙනාම ගමනට lead කරද්දී offiers ලා ඔක්කොම එයලගේ පස්සෙන් ගමන් කලා.. උදෙන්ම පිටත් උනත් camp ගහන්න පුලුවන් තැනක් හොයා ගද්දී හවස් උනා..
Jk - මෙතන ok.. දවස් දෙකම මෙතන ඉන්න පුලුවන්.. වටේ පිටේ ටිකක් clear කරලා ගත්තනම් හරි..
Jimin - Ok booyyss.... Listen..
කොල්ලෝ ටික තැන් තැන්වල විසිරිලා ඉන්න තැන්වල ඉදන්ම ජිමිනට ඇහුම්කන් දුන්නා..
Jimin - දවස් දෙකම අපි ඉන්නේ මෙතන.. Tent තියෙන්නේ දහයයි... එක tent එකක් officers ලා තුන් දෙනෙක් share කර ගන්න ඕනේ.. ඊට කලින් මෙතන ටිකක් clear කර ගන්න වෙනවා.. අපේ tents පහ මෙතනම අයිනෙන් ගහනවා.. අපිට නාස්ති කරන්න වෙලාවක් නෑ.. දැන් හොදටම හවස් වෙලා.. So booyyss...Do do do...
ජිමිනා කියන සැනින් කොල්ලො ටිකත් කඩියෝ වගේ එතන වට පිටාව ටිකක් සුද්ද කරලා tent ගැහුවා... බලන බලන පැත්තේ ගණ කොලපාට කැලෑව.. ගිණිමැලේ එලිය ඇරෙන්න මුලු පරිසරයම ගණ අඳුරෙන් වෙලිලා තිබ්බේ.. ටිකක් බයංකාර පෙනුමකට තිබුනත් අමුතු ලස්සනක් ඒ කැලේ ඇතුලේ තිබුනා.. වටේටම ගස් කොලන් නිසා හරිම සීතලයි.. හැමෝම හිටියේ ගිණිමැලයක් වටේට ඉඳගෙන.. ඒත් එතනට දෙන්නෙක් අඩුයි.. එක්කෙන්ක් යූජී.. අනිත් කෙනා ජේකේ..
Jimin - කෝ බන් ජේකේ
V - Tent එක ඇතුලේ වෙන්නැති..
Jiha - මම දැක්කා මේජර් එයාගේ gun එකට bullets වගයක් load කර කර හිටියා..
V - ඔයා මොකටද ඒවා බලන්න ගියේ...😪
Jiha - නෑ ඉතින්..මන් මෙතනට එද්දී දැක්කා.. Tent එක වහලා තිබ්බෙ නෑ ඒකයි.. 😒
YOU ARE READING
|| My Horny Major DaddY || 😈💋💦( 21+)
Romantikතමුන් මට වඩා නිලයෙන් පහල ඉන්නේ එක මතක තියාගන්නවා .. ආහ්හ්.... Daddy, you are so fucking hot baby girl 💦 Love 🙈 Sex 👅 Mature story 🤝✋