"මොකක්....😥ම්...මේජර්...අ..අනේ එහෙම කරන්න එපා...චේබාල්...."
"තමුසේ කවදාවත් මට ආදරේ කලේ නෑ යූජී... මෙච්චර ලොකු බොරුවක්... මන් මෙච්චර ආදරේ කරලත්... කොහොමද තමුසේ මාව මෙහෙම රවට්ටන්න හිතුවෙවත් අහ්..."
"ම්..මියන්හේ..ම්..මේජර්...අනේ..ම්..මන් බය උනා.. ම්..මේජර්..ට කියන්න..."
"මේ දරුවා හම්බ උනාට පස්සේ මම දරුවව ගන්නවා.. තමුසේ මට ආයෙම ලන් වෙන්න හිතන්නවත් එපා..."
"අනේ...මේජර්.. එහෙම කරන්න එපා... එච්චර ලොකු දඬුවමක් දෙන්න එපා...මේජර්...චේබාල්..😭 ඒ මගෙත් දරුවා...😭"
"තමුසෙට අමතක උනාද ඒ දරුවව තමුසෙට දුන්නේ මම... තමුසේ මොකක්ද කරන්න හැදුවේ.. මගෙන් දරුවව උදුර ගන්නද අහ්...😤 දරුවව මට දීලා තමුසේ ඕන තැනක යනවා.. මට පේන්නවත් ආයේ නාවට කමක් නෑ..."
"අනේ..මේජර්.... මාව තේරුම් ගන්න...ඔයාට බෑ මට මෙහෙම කරන්න...😭😭"
"මාව අතාරිනවා... තමුසේ දැන් මොනා කිව්වත් මගේ හිත කැඩිලා ඉවරයි යූජී..."
ජේකේ හිටියේ යූජිට පිටුපාලා... යන්න හදපු ජේකේව යූජී පිටුපසින් බදා ගත්තේ ජෙකේට යන්න නොදී.... යූජිට ඕන උනෙ නෑ මේ දේවල් මේ විදියට අවසන් වෙනවා දකින්න...ඒත් ඊට කලින් මොකක්ද මේ සිද්ද උනේ.. යූජි හිතුවෙවත් නැති විදියට හැම දේම අවසන් වෙනවද...
"එක පාරක් කිව්වනේ...get away from me..😡"
යූජී ජේකේගේ ඉනවගේ ඔතාගෙන හිටපු අත් බලෙන්ම ලිහවගෙන යූජි දිහාවත් නොබලා ජේකේ පිට උනා.. ඈතින් යන ජේකේ දිහා බලාගෙනම එතනම දණින් වැටුන යූජි පපුව අල්ලන් කෑ ගහන්න ගත්තේ ජේකේ මෙච්චර දරුණු තීරනයක් ගත්තේ ඇයි කියලා තමන් එක්කම වාද කර ගන්න ගමන්...
"නෑ..මේජර්... යන්න එපා..මේජර්..චේබල්..අනේ...😭😭 මියන්හේ මේජර්...මාව දාලා යන්න එපා..මේජර්...😭😭 මේජර්....අනේ...."
.
.
.
.
.
.
.
.
."යූජී...ශ්ශ්ශ්...මැනික...අඬන්න එපා... මන් ඉන්නවා මෙතන...කෝ..ශ්ශ්.. හීනයක් දැක්කද...මැනික..."
ඇස්වල කඳුලු බේරිලා ... යූජි හොඳටම අඬනවා.. හීනෙන් වගේ ඇහිච්ච කටහඬක් නිසා යූජි පියවි සිහියට ආවා... එයා දැක්කේ එයාව තුරුල් කරන් සනසන්න හදන ජේකේව... මොකක්... එයා හිටියේ ජේකේගේ තුරුලේ.... ඒ කියන්නේ... ඔව්.. යූජී දැක්කේ හීනයක්... තවම පාන්දර... හැම තැනම අඳුරුයි... ඒ වෙලාවේ ජේකේව දැක්කම යූජීගේ හැඟීම වචනෙන් විස්තර කරන්න බැරි තරම්...
YOU ARE READING
|| My Horny Major DaddY || 😈💋💦( 21+)
Romantizmතමුන් මට වඩා නිලයෙන් පහල ඉන්නේ එක මතක තියාගන්නවා .. ආහ්හ්.... Daddy, you are so fucking hot baby girl 💦 Love 🙈 Sex 👅 Mature story 🤝✋