part 22 💋👅

2.5K 189 73
                                    

  "උබ ඔය කියන්නේ ඇත්තමද..🤭"

"නැතුව ඉතින්... බොරුවට මේ වගේ දේවල් කියනවද..😑"

"අම්මෝ...  තේහ්‍යුන් සර්ත් වැඩ්ඩනේ බලන් යද්දී.😂 මන් හිතුවේ තාම මුල් අවදියේ විතරයි කියලා... "

"මුල් අදවිය පහු කරලා ගොඩක් කල් ඕඊ..😒 උබත් ඉතින් බබා නෙවේනේ.. එදා මගෙන් pills ඉල්ලුවේ ඇයි කියලා මන් දන්නවා...😂"

"හරි හරි ඉතින්... දන්නැද්ද පොඩ්ඩක්...😪"

කෙල්ලෝ දෙන්නා දැන් මේ ඉන්නේ hotel ground එකේ bentch එකට වෙලා..  Camp එකේ වැඩවලට හිර වෙලා හිටපු නිසාත් යුන්ගි හෝබා එක්ක කතා කරන්න බැරි උන නිසාත් තුන් දෙනාම ගියේ ඒ දෙන්නට වීඩියෝ කෝල් එකක් ගන්න... කොල්ලෝ තුන් දෙනා එනකම් කෙල්ලො දෙන්නා හොඳට කෝප්ප හෝඳනවා...

"උබලා දෙන්න හිටපු විදියට මමනම් හිතුවෙම නෑ මෙහෙම දෙයක් වෙයි කියලා... "

"මම හිතුවෙත් නෑ බන්.. මම හිතුවේ අපිව එලව ගන්න ඕන නිසයි මේවා කරන්නේ කියලා.."

"සමහරවිට මේකත් plan එකක්ද දන්නෑ.. ආදරෙයි වගේ රඟපාන එක..😶"

"නෑ.. මම හිතන්නේ නෑ.. මට දැනෙනවා... එයා ඉස්සරට වඩා වෙනස් වෙලා.... මට ඒක දැනෙනවා.."

"හ්ම්... හැමදේම මෙහෙම විසඳුන එක ගැන සතුටුයි මට..."

"ම්ම්...මටත්...🙂"

( ලඟ ලඟම බාල්දියක් දාන්න බලන් ඉන්න මම🤧 )

කතාවෙන් කතාවෙන් ටික වෙලාවකට පස්සේ ජිමින් ජේකේ වගේම තේහ්‍යුනුත් එතනට ආවා.. කට්ටිය එක්කම උදේට කෑමත් කාලා ලෑස්ති උනේ ඇවිදින්න යන්න... නගරේ ඇතුලේ ලොකු ලොකු shops වලට යද්දී කෙල්ලෝ දෙන්නටනම් මෙලෝ සිහියක් නෑ.. දෙන්නම අත් අල්ලන් ඉස්සර වෙලා යද්දී කොල්ලෝ තුන් දෙනා පිටිපස්සෙන් ආවා...

"ඕඊ... අර බලපන්..අම්මෝ..😫 ඇඳුම්වල ලස්සන..."

"යමු යමු... ගිහින් බලමු..."

යූජී ජීහයි  පාර අයිනේ තියෙන ලොකුම ලොකු ශොපින් මෝල් එකකට පැන ගත්තේ කොල්ලො ගැනවත් කිසම ගානක් නැතුව..

Jk - ආයෙත් ගියානේ එකකට...😐

V - දැන් කී වෙනි එකද බන්... මුන්ට මෙච්චර ඇඳුම් කන්නද ඕඊ 😫

    || My Horny Major DaddY ||  😈💋💦( 21+)Where stories live. Discover now