part 7 💋👅

2.4K 273 105
                                    

"අඩෝ උබලා guns select කලාද.."

ජිමින් එනවා කියලා ජේකෙ දැනගත්තේ අඩි සද්දෙන්.. ඒ ගමන්ම කොල්ලා යූජිගෙන් ඈත් උනා.. ඒත් ඉතින් කැමැත්තෙන් නෙවේ..

Jk - ආ...ඔව් . නෑ මන් කිව්වේ මේ නෑ කියලා..

Jimin - ආහ් තාම නැද්ද යකෝ ..මොකද මේ යූජී බය වෙලා වගේ හොදටම... දාඩියත් දලා... 🙄

Yuji - ආ.. ආ නැ මේජර් මෙතන ටිකක් රස්නෙයි.. හූහ් හූහ්... මට හදිස්සි වැඩක් මතක් වුනා මං යන්නම් සර්..

යුජී එතනින් දුවගෙන ආවේ මොකක්ද එකපාරටම වුනේ කියලා හිතාගන්න බැරුව..

Jimin - ඇහ් ....යකොව් මොකක්ද වුනේ ජේකේ..

ජිමින් පුදුමයෙන් වගේ ජේකේගෙන් ඇහුවේ මෙච්චර වෙලා හොදට හිටපු කෙල්ලට ජිමින් ground එකට ගිහින් එන ටිකට මොකද උනේ කියලා කල්පනා කරන ගමන්..

Jk - මේ මේ ... දන්නේ නැ බං... මේ මාත් යනවා ඇගට ටිකක් මහන්සි වගේ.. උබ guns ටික බලලා
හරි ගාස්සලා තියපන්....

Jimin - යකෝ... මුන් ඔක්කොම යනවනේ.. දැන් මම තනියම මේවා අදින්න ඕනේ..😑හ්ම් හ්ම් හරි ... හොම පලයන්කෝ.. මන් හොයාගන්නම්කෝ මොකක්ද උනේ කියලා

ජේකේත් යූජිත් එතනින් ඇවිත් කෙලින්ම ගියේ තමන්ගේ කාමරවලට ....එත් එක්කම දෙන්නම තනියෙම පිස්සුවෙන් වගේ කියවන්න ගත්තා.. යූජිනම් ෆුල් confuse.. ජේකේනම් හිතුවේ මොනා උනත් තව එයාට ටිකක් ඉවසන්න තිබ්බා කියලා තමන්ටම බැන බැන..

Jk - ආයිශ් ... wtf මොන මගුලක් ද මං ඒ කරේ...

Yuji - ආශ්ශ්..ඒ මිනිහට මොන වෙලා ද...
පිස්සු හැදිලද... අර විදියට හැසිරුනේ..

Jk - හරි නේ අමාරුව... ඔය කරගත්තේ..😑 නොන්ඩිනේ දැන්... උබනම් මහ මොඩයෙක් ජේකේ..සැක්..

Yuji - මොන මොඩයෙක් ද ඒ... මං කොහොමද දැන් එයාට මුන දෙන්නේ අන්දෙව් ...... ලැජ්ජාවේ බෑ.. අයියෝ.. මගේ කුක්කුත් මිරිකුවා..😭😭 මට බයයි නිකම් පිස්සු වගේ ...... මේ ගැන jiha ට කියන්න ඕනේ ...

In the evening

ටොක් ටොක් ටොක් ✊

"ජීහා ඔයා ඇතුලේ ඉන්නව ද.... "

එක පාරටම ඇහුන හඬ නිසා කෙල්ල ගිහින් දොර ඇරියා.. කවදාවත් නැතුව මේජර් තේහ්‍යුන් room එක ගාවටම ඇවිල්ලා මොනාද කරන්නේ කියලා කෙල්ලට හිතා ගන්න බැරුව හිටියේ..

    || My Horny Major DaddY ||  😈💋💦( 21+)Where stories live. Discover now