part 29 👅💋

2K 192 36
                                    

"හෝබී හ්‍යුන්...😀"

Office room එකේ ඉඳගෙන ඉන්න හෝබී ලඟින්ම ජේකේ වාඩි වෙද්දී යූජී ගිහින් ජීහා ලඟින් වාඩි උනා..

"අම්මෝ කොල්ලා...මේ මාස ටිකට තව හැන්ඩි වෙලාද මන්ද... 😂"

"හැන්ඩි වෙන්න දෙයක් නෑ.. කොහොමත් මන් හැන්ඩියා තමා..😂"

"කට්ටුස්සගේ කරේ රත්තරං බඳින්න එපා හ්‍යුන්.."

ජේකේ දිහාට කින්ඩි හිනාවක් දාන ගමන් ටේ එහෙම කිව්වා...

"උබ කටුස්සා කිව්වේ මටද...🤨"

"මොකද මේ... පොඩි උන් වගේ ආහ්...😑"

සුගා හිටියේ සෝෆා එකට ඔලුව හේත්තු කරන් ඇස් පියාගෙන පොඩි alert එකක් දාගෙන..  ජේකෙගෙයි ටේ ගෙයි සද්දේ නිසාම සුගා සද්දයක් දැම්මත් ඒ විනාඩියෙන්ම කොල්ලෝ දෙන්නා කට වහ ගත්තේ මොනා උනත් හ්‍යුන්ලට එයාලා බය නිසා...

"ඉතින්.. ඔයාද ලුතිනන් යූජී කියන්නේ.... nice to meet you.."

හෝබි එයාගේ සුපුරුදු හිනාවෙන් සංග්‍රහ කරන ගමන් එහෙම ඇහුවා...

"ඔව් කර්නල්... කර්නල්සා දෙන්නට සනීප උන එක ගැන මට සතුටුයි...😊"

"ඔප්පා කියන්න අනේ.. අපි විතරක් ඉද්දී ගරු නාම ඕනේ නෑ..😌"

"අනේ..හරි ඔප්පා...🤭"

"අලුතෙන් ලුතිනන්ලා දෙන්නෙක් ආවා කිව්වට අදනේ මම ඇත්තටම දැක්කේ... අපේ කොල්ලෝ සෙට් එක  ඉතින් pick up වෙන එක අහන්නත් දෙයක්ද...😂"

"උන් විතරක් නෙවේ හ්‍යුන්.. තව උන් pick up වෙනවා මෙයාලා නිසා...😂"

හෝබි කියපු දේට ලැජ්ජාවෙන් රතු උන යූජිගේ මූන තක්කාලි ගෙඩියක් වගේ උනේ පැත්තක ඉදන් ජේකේ දිහයි ටේ දිහයි කින්ඩියට බලාගෙන ජිමින් කියපු කතාව නිසා...

"කවුද ඒ..🤨"

සුගා ඔලුව උස්සලා ජිමින් දිහා බැලුවේ  සැක පාට බැල්මකින් වගේ නිසා  ජේකේ ඔලුවට අත ගහ ගත්තා...

"අහ්...ම්..මේ...මන් ඉතින් කතාවට කිව්වේ... ඔච්චර serious ගන්න එපා හ්‍යුන්..😪"

"හරි හරි... දැන් එතකොට කොහොමද කොල්ලොන්ගේ තත්ත්වේ..."

හෝබී අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නේ ටේ...

    || My Horny Major DaddY ||  😈💋💦( 21+)Where stories live. Discover now