part 17 💋👅

2K 205 84
                                    

ජේකේ ආපු පයින්ම ආපහු එයාගේ room එකට ගියා.. ජේකේට දැනෙන හැඟීම එයාට කියාගන්න තේරෙන්නේ නෑ... එක පැත්තකින් බැලුවොත් යූජී එයාගේ ආදරේ... අනිත් පැත්තෙන් ජිමින් කියන්නේ එයාගේ යාලුවා.. යාලුවටත් වඩා සහෝදරයෙක්...

යූජී වෙන කෙනෙක්ට ආදරේ කරනවා කියලා දැන ගද්දී ජේකේට හිතුනේ ඇයි ජිමින් වෙනුවට ජේකේට ඒ තැන දෙන්න යූජිට බැරි උනේ කියලා... ඒත් යූජී ජේකේ ලඟ ඉද්දී ජේකේ එක්ක එකතු වෙද්දී ජේකේ යූජිව කිස් කරද්දී යූජිගෙනුත් ජේකේට කැමැත්තක් දැනුනා.. ඒත් ඒ දේ ජේකේ හිතින් මවා ගත්ත දෙයක් කියලා යූජීගේ වචන ඇහුවම ජේකේ තේරුම් ගත්තා..

- Next day morning -

ජීහා කිව්ව දේවල් ගැනත් යූජී ඊයේ හිතුවා.. එයා අතරමං උන වෙලේ ජේකේ කලබල උනානම් ජේකේගේ හිතෙත් යූජී ගැන පොඩි හරි කැමැත්තක් ඇති කියලා යූජී හිතා ගත්තා ... කට්ටියම සුපුරුදු පරිදි ground එකේ.. යූජී ජේකේ දිහා සැරින් සැරේ බැලුවත් ජේකේ එක විනාඩියකටවත් යූජී දිහා හැරිලවත් බැලුවේ නෑ.. අඩුම ගානේ යූජී එතන ඉන්නවද කියලවත් ජේකේට ගානක් නෑ....

"මටත් පිස්සු ... පලි ගන්න මිනිස්සුන්ගෙන් ආදරේ හොයනවට...😏😞"

යූජී එහෙම හිත හිත තමන්ටම හිනා වෙන්න ගත්තා.. ඇත්ත.. ජේකේ මෙහෙම එයාව don't care කරද්දී යූජිට දැනුනේ පුදුම දුකක්.. යූජීගේ ඇස්නම් අද තිබ්බෙම ජේකේ ගාව උනත් ජේකේ අද යූජිව ඇස් දෙකෙන් නොදැක්ක තරම් වගේ..


Jk pov:

අද යූජී මන් ගාව හිටියත් මට එයා දිහා බැලුවේ නෑ.. එයා කොහොමද මෙහෙම කරන්නේ.. මගේ වෙලා කොහොමද වෙන අයට ආදරේ කරන්නේ.. තමුසෙට ඕනේ මට රිද්දන්නද යූජී.. මගෙන් පලි ගන්නද මේ දේවල් කරන්නේ... අපි බලමුකෝ.. ඔයාද මමද කියලා..

මට ඇස් කොනින් වගේ පේනවා එයා මේ පැත්ත සැරින් සැරේ බලනවා.... හහ් ...😏 ජිමින් ඉන්නේ මගේ එහා පැත්තෙනේ.. එයාගේ ආදරේ දිහා බලනවා ඇති....

Author pov:

V - ok booyyss ... මම කියපු දේ තේරුනානේ... එහෙනම් කට්ටියම දැන් යන්න... Go go... hurryup 👏

Jk - No.... wait wait... මේ.. තමුසේ... ඔව් ඔව්.. උබ තමයි... වරෙන් ඉස්සරහට...

ජේකේ පෝලිමේ හිටපු officer කෙනෙක්ට කතා කරද්දී හැමෝම බැලුවේ එකපාරටම මොකක්ද උනේ කියලා...

    || My Horny Major DaddY ||  😈💋💦( 21+)Where stories live. Discover now