part 19 💋👅

2.2K 211 110
                                    

   - Next day morning -

"ජීහා... අනේ මැනික.. ඔයා කැමතීද ම්ම්..."

"මමනම් කැමති ටේ... ඒත් යූජි මොනා කියයිද දන්නෑ.. අනික එයා හිටියේ vacation එකට ඔම්මලව බලන්න යන්න ..."

"හැම vacation එකටම ඔම්මලව බලන්න යනවනේ.. මේ පාර විතරක් ඔයා එයාව කැමති කරවගන්න..  ජේකේ ඔයයි මායි ජිමිනයි අපි හතර දෙනාම යනවා කියන්න... අපිට හොඳට enjoy කරන්නත් පුලුවන්නේ ම්ම්..."

"මම කියලා බලන්නම්...ඒත් not sure.."

යූජී ටේයි ඉන්නේ kitchen එකේ..  වතුර එකක් ගන්න ආපු ජීහව දැකලා ආපු ටේ කෙල්ලව අල්ල ගත්තේ හිතේ හියෙන plan එක කෙල්ලට කියන්න.. දෙන්නා මේ  ලෑස්ති වෙන්නේ මේ පාර ලැබෙන vacation එකට පස් දෙනාම Gawanju  යන්න.. ඒත් අනිත් හැමෝම කැමති උනත් යූජිව කැමති කරවගන්න එක තමා ප්‍රශ්නේ.. මොකද ජේකේගෙයි යූජිගෙයි අතර ප්‍රශ්නයක් තියෙනවා කියලා දැන් හැමෝම දන්නවා...  (හැමෝම කිව්වේ ඇල්පා ටීම් එක විතරයි..)

එදා දවසින් පස්සේ දවස් තුනක් ගෙවිලා ගියත් ජේකේගෙනම් කිසිම වෙනසක් නෑ... ජේකේ එක විනාඩියකටවත් යූජිව ගනන් ගත්තේ නෑ.. ජේකේගේ මේ  හැසිරීම නිසා යූජිගේ හිතනම් හොඳටම පෑරිලයි තිබුනේ..

"යූජිව කැමති කරවගත්තේ නැත්තම් ඔයාට තමා මම punish කරන්නේ..."

"හහ්... මාව නෙවෙයිනේ ඕන වෙලා තියෙන්නේ .. යූජිවනේ...😏 යූජී එක්කම යන්න එහෙනම්...මම යනවා..."

"හ්ම්...එහෙම කොහොමද යන්නේ ඩැඩී මෙතන තනියම ඉද්දී අහ්...😏"

"ට්...ටේ..මට යන්න දෙන්න..."

"ම්..ම්ම්හ්හ්  ..."

යන්න හදපු ජීහව ඇදලා ගත්ත ටේ කෙල්ලගේ තොල් අල්ල ගත්තේ බලෙන්.. වෙනදා වගේ තමයි ඉතින්.. කොල්ලගේ කිස් එකෙන් බේරෙන එක තමා ජීහට කරන්න අමාරුම වැඩේ.. මුලින් මුලින් සිනිදුවට උනත් එන්න එන්න කිස් එක රළු වෙන්නේ දෙන්නටම නොදැනීමයි... ජීහගේ තොල් මාරුවෙන් මාරුවට උරපු ටේ නැවුනේ කෙල්ලගේ බෙල්ලට..

"ම්හ් ...අහ්...."

"ට්...ටේ... s..stop..."

"ම්හ්....අපි...g..ground යන්න ඔ...ඕනේ..."

ජීහා මොනා කිව්වත් ටේ ඒක නැවැත්තුවේ එයාට ඕන වෙලාවට.. කෙල්ලගේ නලලට හාදුවක් දුන්න ටේ

    || My Horny Major DaddY ||  😈💋💦( 21+)Where stories live. Discover now