විනාඩි කිහිපයකට පස්සේ ජීහා ආවේ washroom එකෙන් එලියට.. ඒ ඇවිල්ලත් ජීහා තේහ්‍යුන් දිහා බැලුවේ නැත්තේ තේහ්‍යුන්ට මූන දෙන්න බැරි නිසා..
"මොකද මේ ලැජ්ජාවෙන් ම්ම්.."
තේහ්‍යුන් ජීහට ලං වෙන ගමන් ඇහුවත් ජීහා කලේ තවමත් බිම බලාගෙම හිටපු එකමයි.. තේහ්‍යුන් ජීහට කොච්චර ලං උනාද කියනවනම් ජීහට බිම වෙනුවට පෙනුනේ තේහ්‍යුන්ගේ හැඩි දැඩි පපුව..
"කෝ.. දැන් ඇති බිම බලන් හිටියා.. මගේ දිහා බලන්නෙම නැද්ද ..."
"ම...මම...."
"ඔව්.. ඔයා තමා.. තව කිස් එකක් ඕන වෙලාද ම්ම්.."
ජීහා කරන්ට් එකක් වැදුනා වගේ තේහ්‍යුන් දිහා බැලුවේ තේහ්‍යුන් ආයෙමත් පාරක් කිස් කරයි කියන බයට... මොකද කෙල්ල මේ ටිකටත් ලැජ්ජාවෙන් ඇබරි ඇබරි ඉන්නේ.. ජීහා ඔලුව උස්සලා බැලුවම දැක්කේ තමන් දිහා බලාගෙන ඉන්න ඒ ඇස්.. තේහ්‍යුන් ජීහා දිහා බලාගෙනම ඉන්නවා.. ඒ ඇස් තියුනුයි.. තේහ්‍යුන්ගේ හුස්ම පවා කෙල්ලගේ මූනට හොදටම දැනෙනවා.. ජීහාගේ ඇස් දිහා බලන් හිටපු තේහ්‍යුන්ගේ ඇස් ඉබේම නැවතුනේ ආයෙමත් ජීහගේ තොල්වල.. හරියට ඒ තොල්වල රස ආයෙමත් ලබන්න ඕන වෙලා වගේ...
"ම්...මේජර්... ලුතිනන් යූ...යූජිට තුවාල උනා.."
තේහ්‍යුන් හිටියේ ජීහගේ තොල්වල රස බලන්න ඔන්න මෙන්න.. ඒත් හිතපුවත් නැති වෙලාවේ ආපු officer නිසා දෙන්නම ගැස්සුනා...
"මොකක්...."
ජීහා ඊගහ වගේ දිව්වේ ground එකට.. යූජිට තුවාල උනා කියපු නිසා කෙල්ලට තේහ්‍යුන්වත් අමතක වෙලා.. තේහ්‍යුනුත් ඒ පස්සෙන්ම දිව්වේ අනිවාර්යයෙන්ම මේකට ජේකේත් සම්බන්ධයි කියලා හිත හිතාම..
___________________________________________________
- Flashback -
Few hours before"තමුසේ කොහෙද ගියේ..."
"ස...ස...සර් මම..."
"මොකද හුත්තෝ ගොත ගහන්නේ අහ්.. මන් ඇහුවේ මොකද මෙච්චර පරක්කු උනේ කියලා..😤"
ජේකේ මේ කෑ ගහන්නේ රේ නිසා.. යූජී ජේකේ training එක පටන් අරන් පැයක් විතර ගියාට පස්සේ තමා රේ එතනට ආවේ.. කණ්ඩායම් බෙදිලා හිටපු නිසා යූජිටත් රේ ව එච්චරම note උනේ නෑ.. ඒත් රේ හෙමින් සැරේ ඇවිත් group එකට join වෙන්න හදද්දී තමා ජේකේ රේ ව දැක්කේ..
YOU ARE READING
|| My Horny Major DaddY || 😈💋💦( 21+)
Romansතමුන් මට වඩා නිලයෙන් පහල ඉන්නේ එක මතක තියාගන්නවා .. ආහ්හ්.... Daddy, you are so fucking hot baby girl 💦 Love 🙈 Sex 👅 Mature story 🤝✋