part 10💋👅

3K 267 130
                                    

"ආශ්ශ්...තමුන්..😑"

"ඔව් ඇයි මම තමා..."

"මම කියලා තියෙනවනේ ඔහොම කඩාගෙන බිඳගෙන එන්න එපා කියලා අහ්හ්...සිංහල තේරෙන්නේ නැද්ද...😑"

"අනේ මේ.. මොකක්ද උනේ.. මට කියපන් සීන් එක.."

"මට ටිකක් තනියම ඉන්න ඕනේ ජීහා..😒 උබ ගිහින් පස්සේ වරෙන්.."

"අන්න kitchen එකේ  රේ ඉන්නවා.. උබට කතා කරන්න ඕනේ කිව්වා.. මට ඌ සීන් එක කිව්වා..😏 රේ දුක් වෙනවා එයා නිසා තමා උඹ තුවාල උනේ කියලා.."

"එයත් හේතුවක් තමයි බන්..😒"

"නූනා නූනා ගගා කියෙව්වා මාත් එක්ක..උබ පොඩ්ඩක් ගිහින් බලපන්.. බලාගෙන පලයන්.. දන්නවනේ මේ වෙලාවේ  trainees ලට එහෙ මෙහෙ ඇවිදින්න බෑ කියලා..."

"හරි හරි.. මන් ගිහින් බලන්නම්.."

යූජී හිටියේ මේ වෙලාවේ ජීහා එක්කවත් රේ එක්කවත් කතා කරන mood එකෙ නෙවේ.. යූජිට ඕන උනේ ටිකක් තනි වෙන්න.. ඒත් මොකක්දෝ  මන්දා හේතුවකට යූජිට රේ ව මගාරින්න හිතුනේ නෑ..  මොකද යූජී ඇත්තටම රේ ට සලකන්නේ තමන්ගෙම සහෝදරයෙක්‍ට වගේ.. ඒක නිසාම කෙල්ල ගියේ kitchen එකට..

"අහ්... නූනා.. ඔයා ආවද.. "

"ඇයි මේ රෑ වෙලා රේ.. දන්නවනේ ඔයාලට මේ වෙලාවේ  මෙහෙම ඇවිදින්න බෑ කියලා.. ඔයා දැන් යන්න අපි උදේට කතා කරමු.."

"නෑ නූනා.. මට... මට ඕන උනේ සමාව ගන්න.. මියන්හේ නූනා.. මම නිසා තමා ඔයාට ඔහොම උනේ..😓"

"මම ඔයාට එදත් කිව්වා.. මට හැමදාම ඔයාට උදව් කරන්න බෑ කියලා රේ.. ඇයි ඔයා අද වෙලාවට ආවේ නැත්තේ.. 😑"

"මට..මට නින්ද ගියා නූනා.. මියන්හේ ආයේ එහෙම වෙන්නෑ.. කුමාවෝ මාව බේර ගත්තට නූනා...😓"

ඇත්තටම රේ යූජිට වඩා වයසින් බාල උනාට පෙනුමෙන්නම් රේ යූජිගේ ඔප්පා කෙනෙක්  වගේ..

"ම්ම්.. no worries.. දැන් යන්න කවුරුහරි දකින්න කලින්..."

යූජී ආපහු හැරිලා යන්න ගියත් යන්න ගියපු යූජීගේ වැලමිටින් අල්ලලා රේ තමන්ගේ පැත්තට ආයෙමත් හරව  ගත්තා.. ඒත් ඒකෙන් උනේ යූජීගේ තුවාල උන අත එතන තිබ්බ මේසෙක වැදුන එක...

    || My Horny Major DaddY ||  😈💋💦( 21+)Where stories live. Discover now