part 27 👅💋

2K 178 51
                                    

යූජී හිටියේ ජේකේ පපුව උඩ උනුසුමට වෙලා නිදාගෙන... දෙන්නගෙන් කලින්ම ඇහැරුනේ ජේකේට නිසා කොල්ලා බලාගෙන හිටියේ එයාගේ පපුව උඩට වෙලා නිදියන් ඉන්න යූජී දිහා...  ඊයේ රෑ කෙල්ලට වද දුන්න එකට ජේකේට දුක හිතුනත් ඊලඟ තත්පරේම රේ ව මතක් වෙද්දී ජේකේ කෙල්ලව තව තදින් පපුවට තුරුල් කර ගත්තේ දැන් රේ ඇවිල්ලා කෙල්ලව උස්සන් යයි වගේ...

"ම්ම්හ්"

යූජීගේ නලලට වැටිලා තියෙන කෙස් කනෙන් පිටිපස්සට කරලා ඒ නලලට පුංචි පිංචි හාදු දෙද්දී ඒ කිතියට කෙල්ලට ඇහැරුනා..

"Good morning"

"ම්ම්..."

කෙල්ල කම්මැලිකමේම ආයෙමත් ජේකේට තුරුල් වෙද්දී ජේකේත් කෙල්ලව ඒ උනුසුමට තුරුල් කර ගත්තා...

"නැගිටින්න අදහසක් නැද්ද..."

"කෝ....'

"දැන් එලි වෙලා...'

"යූජී..... නැගිටින්නකෝ... "

"ම්හ්ව්...ඉන්න දෙන්නකෝ අනේ..."

කෙල්ල ඇස් පියාගෙනම  උත්තර දුන්නේ ඇගේ අමාරුවටත් එක්කම... ඊටත් වඩා එයාට ජේකේගේ උනුසුම ඕන උනා...

"අද අපි මෙහෙ ඉන්න අන්තිම දවසනේ ම්ම්... අද shopping යන් අපි දෙන්නා...."

"මගේ බඩ රිදෙනවනේ ..😕"

"ඇයි ඒ...."

"ඇයි ඒ අහන්නේ...ඊයෙ රෑ මට වද දුන්නා මතක නැද්ද... 😕"

"අහ්...  ඔයා ඉල්ලන්නේ කෑවේ ...  මම ඇත්ත අහද්දිත් ඔයා මට බොරු කලා.. ඔයා දන්නවනේ මට බොරුව පේන්න බෑ කියලා ම්ම්...දැන දැනත් බොරු කලාම මට කේන්ති ගියා ඉතින් ...😒"

"😒😒"

"අනික දන්නවද තව දෙයක්...  මට ඊයේ බය හිතුනා යූජී.... ඇත්තටම මම හිතුවේ තමුසේ මගෙන් ඈත් වෙයි කියලා... මාව දාලා යයි කියලා..  තමුසේ හිතනවා ඇති මන් ආත්මාර්ථකාමියෙක් කියලා.. ඒකට මට කරන්න දෙයක් නෑ...  ඔයාට මගෙන් ඈත් වෙන්න ඕන උනත් මම ඒක කරන්න දෙන්නේ නෑ..ඔයා අකමැති උනත් බලෙන් හරි මගේ ලඟින්ම මම ඔයාව තියා ගන්නවා...."

"එච්චර ආදරෙයිද මට...😥"

කෙල්ල පුදුමෙන් වගේ   ජේකේ දිහා බලද්දී ජේකේ ඉස්සරහට නැවිලා කෙල්ලගේ lips වලට පෙක් එකක් දුන්නා...

    || My Horny Major DaddY ||  😈💋💦( 21+)Where stories live. Discover now