part 40 💋👅

1.7K 201 73
                                    

"ජේකේ ඉක්මනින් office room එකට වරෙන්.... ජෙනරාල් වාර්තා කලා.."

Ground එකේ හිටපු ජේකේට කෑ ගහගෙන සුගා එතනින් දිව්වේ නම්ජූන් සහා ජින් දැනටමත් වාර්තා කරපු නිසා... ජේකේ එතනට යනකොටත් නම්ජූන් ජින් වගේම අනිත් අයත් එතන හිටියා...

Namjoon - මේජර් ජේකේ.. විනාඩි 05ක් පරක්කුයි..🤨

Jk - සමාවෙන්න තුමනි... ( salute )

Namjoon - හරි...ඇවිත් වාඩිවෙන්න...

රවුමට තිබුන මේසය වටේට කට්ටියට ඉඳ ගත්තේ අනෙකාට තම තමන්ව පැහැදිලිව පෙනන ආකාරයට....

Suga - මොකක්ද සැලැස්ම..

සුගා ජින්ගෙන් එහෙම අහද්දී නම්ජුන් ඇරෙන්න අනිත් හැමෝම ජින් දිහා බැලුවා..

Namjoon - ඊට කලින් අපිට තොරතුරු ඕනේ...

ජූනා කියන පමාවට සුගා ජිමින්ට ඇස්වලින් සන් කලා... ඒ එක්කන ජිමින් එයා ලඟ තිබ්බ file එකක් නම්ජූන් සහා ජින් ලඟින් තිබ්බා...

"ඔය තියෙන්නේ බෝම්බේ පිපිරුන දවසේ කණ්ඩායෙම් පැනපු officer ගේ තොරතුරු... අවුරුදු 18 දී තමා මිනිහා හමුදාවට බැදෙන්නේ...පවුල් පසුබිම සම්බන්ධ කිසිම තොරතුරක් නැහැ... දෙම්පියන් හැර ගිහින් කියලා තමා සඳහන් වෙන්නේ.. හමුදාවට බැඳිලා තියෙන්නේ දේශපාලන සහාය ඇතුව...සේවා කාලය තුල කිසිම ආකාරයක දස්කමක් දක්වා නැහැ... ඒ වගේම කීප සැරයකම විනය කඩ කිරීම් වාර්තා වෙලා තියෙනවා... තව දීර්ඝ කාලයක ඉදන් හමුදාවේ එක් ඉහළ නිලධාරියෙක් ගැන තොරතුරු හොයලා තියෙනවා... ඒ නිලධාරියා සහා තොරතුරු හොයපු හේතුව සඳහන් වෙලා නැහැ..."

ජිමිනගේ පැහැදිලි කිරීම ඉවර වෙනවත් එක්කම සුගා ජීහට සන් කලා.. ජීහා සුගාට ඔලුව වැනුවේ හරි කියලා අගවන්න.. ඒ එක්කම ජීහා නම්ජූන් සහා ජින්ගේ ඉස්සරහින් laptop එක තිබ්බා...

"ඔතන රතුපාට තිතෙන් පෙන්වන්නේ රේඩාර් පද්දතියට අහු උන සැක කටයුතු සංඥාවක්... ලැබුන ඔත්තුව අනුව දැන ගන්න පුලුවන් උනේ ත්‍රස්තවාදීන් මාස කිහිපයට කලින් එතනින් කඳවුරු බැඳගෙන කියලා... අපේ කඳවුර බැඳලා මාස 2කින් වගේ තමා උන් එතනට ඇවිත් තියෙන්නේ.. මේ අනුව අපිට නිගමනය කරන්න පුලුවන් රේ කියන කෙනා ත්‍රස්තවාදියෙක් නම් එයා එක්ක සබඳතා පවත්වාගන්න පහසු නිසා එහෙම දෙයක් සිදු වෙන්න ඇති කියලා... තව මේ තොරතුරු සලකනකොට ලුතිනන් යූජිවත් උන් එතන හිර කරගෙන ඉන්නවා කියලා නිගමනය කරන්න පුලුවන්..."

    || My Horny Major DaddY ||  😈💋💦( 21+)Where stories live. Discover now