part 26 💋👅

2.2K 203 48
                                    

'ශිට්...මම කොහොමද මෙයාට කියන්නේ රේ මාව කිස් කලා කියලා...' යූජී හිතුවේ ඒක...

ජේකේ අහලා විනාඩි ගානක් ගියත් යූජි හිටියේ කල්පනාවක... යූජීගේ පපුවට බර වෙලා හිටපු ජේකේ එහෙමම ඇඳේ ඇලවෙලා යූජිව එයාගේ පපුවට ගත්තා.... යූජිත් ඒ පපුවට ඔලුව තියා ගත්තේ මොන දේ උනත් එයාටත් ඒ උනුසුම නැතුව ඉන්න බැරි නිසා ...

"කෝ ඉතින්.. අහපු එකට උත්තර දෙනවා..."

"ම්ම්.... එයා කතා කරන්න ඕනේ කිව්වා...එ..ඒකයි.."

"ඇයි මට බොරු කිව්වේ.. තමුසේ හොඳටම දන්නවනේ යූජී මට බොරුව පේන්න බෑ කියලා..."

"මට බය හිතුනා... 😒"

"මොනවද ඌ කිව්වේ.."

"වැඩි දෙයක් නෑ...."

"තමුසේ කාත් එක්කද ගියේ ඌව හම්බ වෙන්න.."

මෙච්චර වෙලා ජේකේගේ පපුවේ ඇඟිල්ලෙන් රටා ඇඳ ඇඳ උත්තර දුන්න යූජී ඒක අහපු ගමන් ජේකේගේ පපුවේ මූන හංග ගත්තා...

"මන් දෙයක් ඇහුවා...උත්තර දෙනවා....තමුසේ කාත් එක්කද ගියේ .."

"ත්....තනියම..."

"එතන සිද්ද උන දේවල් අකුරක් නෑර දැන ගන්න ඕනේ මට..."

___________________________________________________

-Flashback-

Yuji pov:

මට පාන්දරම ඇහැරුනේ ඇගේ අමාරුවටත් එක්කම... ඔව් ඉතින්.. ඊයේ රෑ  මේජර්ව අවුස්සගෙන හෙන පිස්සුවක්නේ නැටුවේ...  ඒත් එක්කම මගේ 4n එකට mz එකක් ඇවිත් තිබුනා... ඒක රේගෙන්... එයාව තනියම හම්බ වෙන්න කියලා...

එතකොට තමයි මට මතක් උනේ  රේත් අපි ඉන්න hotel එකටම ඇවිල්ලා ඉන්නවා කිව්වා කියලා... ඒත් එයාට මොකටද මාව හම්බ වෙන්න ඕනේ කිව්වේ... මේක මේජර්ට කියනවද... කියලත් බෑ.. මට practise   වෙලාවෙදි ඇරෙන්න එයා එක්ක ආශ්‍රයක් තියා ගන්නත් එපා කිව්වනේ ... ඒත් ඉතින්
හදිස්සියක්ද දන්නෑ...

මොන් උනත් එයා මට මගේම මල්ලි කෙනෙක් වගේ.. තවම පාන්දර නිසා මම තව ටිකක් නිදා ගත්තේ මේජර්ට හොඳටම තුරුල් වෙලා... උදේ වෙන්න ඇහැරෙද්දී මම ලෑස්ති උනේ රේව හම්බ වෙන්න යන්න... ගිහින් ඇවිල්ලම මේජර්ට ඇත්ත කියන්නයි මම හිටියේ... මොකද යන්න කලින් ඇහුවොත් මට යන්න දෙන එකක් නෑ...ශුවර්...

    || My Horny Major DaddY ||  😈💋💦( 21+)Where stories live. Discover now