"නූනා... නූනා..."
"මොකද රේ මේ බෙරිහන් දෙන්නේ...😑"
"ආශ්...ම්...මම දැන්...ක්..කොච්චර වෙලා පස්සෙන් දුවන් ආවද.... නූනට ඇහුනේ නැද්ද...."
"මම warmup වෙවීනේ හිටියේ ඇහුනේ නැ... හරි හරි දැන් කියන්නකෝ මොකටද කතා කලේ..."
"නූනා මේකයි...මම කියන්න ගියේ මේජර් ගැන.."
"ඇයි..ම්...මේජර් ගැන මොකක්ද... මොකක් හරි ප්‍රශ්නයක් උනාද..😥"
රේ මූනත් දුකින් පුරවන් වගේ කතාවට සැරසෙද්දී යූජිගේ හිතට දැනුනේ බයක්..යූජී හිතුවේ ආයෙමත් දෙන්නා රණ්ඩු වෙලාද දන්නෑ කියලා... ඒත් රේට කියන්න ආපු දේ කියන්න උනේ නෑ එතනට ආවේ ජීහා...
"යූජී....🗣️"
ජීහගෙ කටහඬ ඈතින් ඇහෙද්දී දෙන්නම බැලුවේ ජීහා දිහා.. ජීහා ඒ එක්කම දුවගෙනම දෙන්න ඉන්න තැනට ආවා...
"මොකද මෙතන වෙන්නේ..🤨"
"සුභ උදෑසනක් ලුතිනන්... අපි මේ team එක ගැන දෙයක් කතා කර කර හිටියේ..."
"මම ඇහුවේ තමුන්ගෙන් නෙවෙයි රේ...🤨 මම ඇහුවේ ලුතිනන් යූජිගෙන්.."
"මොකද මේ උදේ පාන්දර යකා වැහිලා...😐 හරි ඔයා දැන් යන්නකෝ රේ.. අපි ඒක ගැන පස්සේ කතා කරන්නම්..."
"හොඳමයි....( salute )"
රේ යන දිහාම බලාගෙන හිටපු කෙල්ලෝ දෙන්නා ආයෙම කතාවට වැටුනේ රේ එතනින් දුරකටම ගියාට පස්සෙයි..ජීහා යූජී දිහා හිටගෙන බලාගෙන හිටියත් යූජී ආයෙම warmup වෙන්න පටන් ගත්තා...
"මොකක්ද වෙන්නේ..."
"ඇයි මොකක්ද වෙලා තියෙන්නේ...🙄"
"උබේ boyfriend මේජර්ද නැත්තම් රේද..🤨"
ඒ පරනම් කෙල්ල warmup වෙන එකත් නවත්තලා ජීහා ලඟින්ම හිට ගත්තා..
"මොකක්....මොනවද මේ අහන්නේ අහ්හ්....😐"
"කියපන්..."
"උබ දන්නවනේ... මම හැමදාම ආදරේ කරන්නේ කාටද කියලා... ඒත් තවදුරටත් එහෙම නෑ... මේජර් හැමදේම ඉවර කලා..."
"මේජර් හැමදේම ඉවර කරපු නිසා ආයෙමත් රේ එක්ක ඒ දේවල් පටන් ගත්තද....🤨"
YOU ARE READING
|| My Horny Major DaddY || 😈💋💦( 21+)
Romanceතමුන් මට වඩා නිලයෙන් පහල ඉන්නේ එක මතක තියාගන්නවා .. ආහ්හ්.... Daddy, you are so fucking hot baby girl 💦 Love 🙈 Sex 👅 Mature story 🤝✋