part 30 💋👅

1.6K 185 50
                                    

"මේජර්..මන්....මන් ඒක..."

"දැන් ඇති.."

යූජී බලාපොරොත්තු උනේ  ජේකේ මෙතන කෑ ගහයි කියලා උනත් සිද්ද උනේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්..  යූජි දිහා කලකිරීමකින් වගේ විනාඩි කීපයක් බලන් ඉදපු ජේකේ හැරුනේ යන්න...ඒත් යන්න හදන ජේකේගේ අතින් අල්ලලා කෙල්ල ජේකේව නවත්තගත්‍තා...

"අනේ....😥 ම්..මේ අහන්න මේජර්..ඒක... ඒක මම දාගෙනමයි හිටියේ..."

"එක පාරක් කිව්වනේ  දැන් ඇති කියලා.."

"මේජර්...ච්..චේබාල් යන්න එප්..එපා..මන් කියන දේ අහන්නකෝ...😥"

"ඇති යූජී ඇති...එක පාරක් කිව්වම නවත්තගන්නවා..😤 තමුසේ කවදාවත් මන් කියන දේ අහන්නෑ... ශිට්...දැන් හොඳටම ඇති...."

ජේකේ ආයෙම යන්න හැදුවත් යූජී ජේකේගේ අතේම එල්ලුනා...

"ම්..මේජර්..😥"

"මන් තමුසෙට ආදරේ කරන තරමින් භාගයක්වත් තමුසේ මට ආදරේ කරන්නැ යූජී...."

ඒ හඬේ කලකිරීම පිරිලා..එක පාරටම යූජීගේ අත ගසලා දාපු පාර කෙල්ල weapon රාක්කෙටම ගිහින් වැදුනත් ජේකේ යූජී දිහා නොබලම එතනින් යන්න ගියා..  ටික වෙලාවක් බලා ගත්ත අත බලන් හිටපු යූජි එක පාරටම ජේකේව මතක් වෙලා වගේ weapon room එකෙන් එලියට දුවන් ආවේ කඳුලු පිටින්මයි... යූජිගේ මූන  රතුම රතු වෙලා..... එලියට එද්දි ජේකේ පේන්න හිටියේ නැති නිසා කෙල්ල  මේජර් මේජර් ගගා දුව දුව ජේකේව හෙව්වා..

"ආහ් ..."

එක පාරටම කෙල්ල එතන තිබ්බ ගලක පැටලිලා වැටුනේ ආපු වේගේ නිසාමයි.. ground එකට ටිකක් ලන් වෙලා වැටුන නිසා ground එකේ හිටපු බාගෙට බාගයක්ම වගේ යූජි වැටෙනවා දැක්කා.. ජේකේ පවා දැක්කා... ඒත් ජේකේ යූජී ලඟට යන්න අඩිය තියද්දිම එයාට වඩා ඉක්මන් උන රේ යූජී ලඟට  ගිහින් එයාව නැගිට්ටුවා...  ඒ එක්කම සුගා හෝබී ටේ වගේම ජීහත් එතනට දුවලා ගියා...

Rea - ලුතිනන්...මොකද මේ...ඇයි අඬන්නේ..

Jiha - යූජී...ඇයි මේ...මොකද උනේ...

Suga -  යූජි කතා කරන්න.. මොකක්ද සිද්ද උනේ..

කෙල්ල හොඳටම ඉකි ගගහා අඬ අඬ ඉද්දී හැමෝම යූජිගෙන් සිද්ද උනේ මොකක්ද කිය කිය ඇහුවත් යූජිගේ ඇස් තිබුනේ ground එකේ කොනකට වෙලා  එයාලා දිහා බලාගෙන ඉන්න ජේකේ ගාව.. යූජි බලාපොරොත්තු උනා ජේකේ එයා ලඟට එයි කියලා.. යූජිට ඕන උනා ජේකේ ලඟට යන්න..ඒත් යූජිගේ බලාපොරොත්තුවත් කඩලා දාලා  ජේකේ කිසිම ගානක් නෑ වගේ එතනින් යන්න ගියා...

    || My Horny Major DaddY ||  😈💋💦( 21+)Where stories live. Discover now