part 20 👅💋

2.7K 210 110
                                    

    මුලින් සිනිදුවට පටන් ගත්ත හාදුව එන්න එන්න රළු වෙද්දී ජේකේට තව තව යූජිව ඕන උනා.. යූජීගේ ඉන වටේ අත් ඔතලා ඉනත් තදින් මිරිකමින් සිපගද්දී යූජීගේ යටි කයට ගෑවෙන ජේකේගේ යටි කය ටික ටික hard වෙන බව යූජිට දැනුනා... ජේකේ තවත් එයාගේ dick එක යූජීගේ යටිකයට තද කර කර කිස් කරන්නේ එයාට දැන් යූජිව කොච්චරක්නම් ඕන වෙලාද කියලා අඟවන්න වගේ.. 

"Mh ... m...ajor..."

දෙන්නගේ දිවවල් එකිනෙක පැටලෙද්දී යූජිට දැනෙන වින්දනෙත් එන්න එන්න වැඩි වෙනවා.. ඒත් යූජී ජේකේගේ පපුවට අත් තියලා ජේකේව ටිකක් ඈත් කලා... ජේකේගේ ඇස් රාගයෙන් මත් වෙලා වගේ..

"යූජී..."

"ම්.මට මහන්සි මේජර්...  නිදා ගන්න ඕනේ..."

කෙල්ලටත් මේ වෙලාවේ ජේකේව ඕන උනා.. ඒත් යූජී එහෙම කලේ ජේකේට  පොඩ්ඩක් රිද්දන්න.. මොකද  ජේකේ කෙල්ලට ගොඩක් රිද්දුවා.. එයා කිස් එක break කරද්දී පවා ජේකේ මූනේ තිබ්බ හැඟීම් යූජී හොඳටම දැක්කා.. ඒත් කෙල්ලට ඕන උනේ ජේකේට පොඩ්ඩක් දැනෙන්න දෙන්න.. ඔක්කොම කරලා එහෙම එක පාරම සමාව දෙන්නත් බෑනේ..🙂

"ඒත්... ම්ම්...හරි එහෙනම්..."

ජේකේ මොකක්දෝ කියන්න ගිහින් ආයෙමත් වචන ගිල ගත්තේ මේ වෙලාවේ යූජිට රිද්දන්න ඕනේ නැති නිසා.. ජේකේට කෙල්ලව ගොඩක් ඕනේ.. ඒත් එයා යූජිට ඕනාවටත් වඩා රිද්දුවා.. ඒ නිසාම අමාරුවෙන් උනත් ඉවසන් ඉන්නවා කියලා හිතුවේ තව සතියක්ම එයාලට තියෙන නිසා...

"මම එහෙනම් මගේ room එකට යන්නම් නේද.."

"ඇයි ඒ...🤨"

"මගේ ඇඳුම් එහෙ තියෙන්නේ..."

"නෑ නෑ.. ඔයා මේ සතියෙම ඉන්නේ මාත් එක්ක. මගේ room එකේ... ඔයා wash දා ගන්න... මම ඔයාගේ bag එක අරන් එන්නම්..."

"ඒත්....😥"

"ඒත් මේත් නෑ.. කියපු දේ ඇහුනනේ.. දැන් වොශ් දා ගන්න... බැරිනම් කියන්න..මට පුලුවන් වොශ් දම්මවන්න..🤤"

"ආශ් .. යනවා යන්න.. වල් මේජර්..😑"


Jiha's pov:

මම room එකට ඇවිත් හොඳ wash එකක් දා ගත්තා..  හම්මේ දැනෙන සනීපේ...🤤 ඉපැය ගානක් හොඳට නාගෙන සින්දුවක් කිය කියම ඇඳුමක් දා ගත්තා...   ආපු ගමන් කෑව නිසා කරන්න වැඩකුත් නෑ... ටේත් එයගේ room එකේ ඇත්තේ... ආශ්... කම්මැලි අප්පා...😑  අරකි මොනවද දන්නෑ කරන්නේ..  පොඩ්ඩක් ගිහින් ඔලුව දාලා එන්න ඕනේ.....

    || My Horny Major DaddY ||  😈💋💦( 21+)Where stories live. Discover now