01 කොටස

1.5K 294 264
                                    

කමෙන්ට් ගෝල් 50

"ගුඩ් මෝනින් එව්රි වන්. පීලීස් සිට් ඩවුන්"

අලුතෙන් ආව ප්‍රොෆෙසර් හිනා වෙලා කියලා බරට බරේ උස්සගෙන ආව පොත් ටික දඩාස් ගාලා සද්දෙට මේසෙ උඩ තිබ්බා. ලෙක්චර් හෝල් එකෙ පිරිලා ඉන්න ස්ටුඩන්ට්ස්ලා දිහා බලපු ප්‍රොෆෙසර් එයාටත් වඩා ලොකු එයාගෙ ග්ලාස් දෙක දා ගත්තා.

"Hi I'm Kim Taehyung"

අලුත් ප්‍රොෆෙසර් ලස්සනට හිනා වෙලා කියනකොට ජන්කුක් වේගයෙන් හුස්ම ගත්තා. ජන්කුක් ට දැණුනෙ ප්‍රොෆෙසර් අධික කෝණික ප්‍රවේගයෙකින් කැරකෙන ඔබ්ජෙක්ට් එකක් වගේ. ඒ ඔබ්ජෙක්ට් එක නිසා ඇති උන 'ලව් ඇට් ෆස්ට් සයිට්' කියන අදෘෂ්‍යමාන රොබ් එකකින් කේන්ද්‍ර අභිසාරී බලයක් ඇති කරලා ජන්කුක් ව ප්‍රොෆෙසර් දිහාවට ඇදලා ගන්නවා වගෙ ජන්කුක් ට දැනුනා.

"මට අවුරුදු විසි හයයි. මම US වල bachelor's degree in physics  වලින් ෆස්ට් ක්ලාස් එකක් අරගෙන තියනවා. ඒ වගේම QS World University එකෙ MSC දෙකක් කරලා තියනවා. ඇන්ඩ් මගෙ PhD එක anti matter ගැන. මගෙ PhD එකෙදී මගෙ research එක මට ප්රූ කරන්න තව බොහොම ටිකයි තියෙන්නෙ. ඒ වගේම මට පේටන්ට් හයක් තියනවා. සයින්ටිස්ට් ලගෙ වර්ල්ඩ් රෑන්ක්න් වලින් කරන්ට් රෑන්කින් එක මගෙ 3"

ටේහ්‍යුන් හිනා වෙලා කියනකොට ජන්කුක් ටේහ්‍යුන් දිහා අගය කරන විදියට බලන් හිටියා

"එයාගෙ තොල් දෙකෙ ලස්සන"

ජන්කුක් එයාටම කියා ගත්තා. කම්මුලට අත තියාගෙන ටේහ්‍යුන් දිහා බලාගෙන හිටපු ජන්කුක් ට බැලන්ස් නැති වෙලා වැටෙනකොට ජන්කුක් ගෙ නහය ඩෙස්ක් එකෙ ඇනුනාම ජන්කුක් ගෙ ඇස් වලින් කඳුලුත් පැන්න.

" And currently working as a scientists about Quantum physics "

ටේහ්‍යුන් හිනා වෙලා කිව්වම ජන්කුක් ට හීල්ලුනා.

"කොන්ඩම්?"

ජන්කුක් ට ටිකක් සද්දෙන් ඇහුවම ලෙක්චර් හෝල් එකම ජන්කුක් දිහා හැරිලා බැලුවම ටේහ්‍යුන් රතු වෙලා ජන්කුක් දිහා බැලුවා. ජන්කුක්ට හොඳවයින් එකක් රවලා බලපු ටේහ්‍යුන්ට කර කියා ගන්න දෙයක් නැතිව හිටපු ජන්කුක් විරිත්තුවාම ටේහ්‍යුන් බුම්මගෙන ලැප් එක ඔන් කරලා ප්‍රොජෙක්ටර් එකත් ඔන් කලා.

You're my anti matter || TK ✓Where stories live. Discover now